Gossip පියුමි සහ විරංජිත් නිවෙස්වල නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි. February 5, 2025 Jeewanthi Maligaspe දේශීය ආදායම් පනතේ 190 වන වගන්තිය යටතේ, නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සහ ව්‍යාපාරික විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් බදු පනත උල්ලංඝනය කරමින් වරදක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස දේශීය…
Local News සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා. January 25, 2025 Jeewanthi Maligaspe විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ…
Local News මත්පැන් ගන්න හොර නෝට්ටුවක් දුන් අයෙක් පොලිස් දැලේ. December 31, 2024 Jeewanthi Maligaspe පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ මත්පැන් හලේ කළමණාකරු ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත. ඒ…
Business & Sports කෙසෙල් කොලෙන් පවා හම්බ කරන ඉන්දියාව December 20, 2024 Jeewanthi Maligaspe ඉන්දියාව යනු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත එකිනෙකට වෙනස් ජන කොටස් වෙසෙන ප්‍රාන්ත 28 යුක්ත හා භාෂා 780 පමණ කතා කරන විශාල ජන විවිධත්වයක් සහිත රටකි. ඉන්දියාවේ ඇති…
Local News කතානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි. December 13, 2024 Jeewanthi Maligaspe සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මෙරට සමාජය තුල ඇතිකල පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේබව ප්‍රකාශ කර ඇත. මාධ්‍ය නිවේදනයයිපසුගිය දින…
Local News 2024 පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය සාර්ථකව නිමා කෙරේ. November 30, 2024 Jeewanthi Maligaspe මේ වසරේ පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (28) දකුණු කොරියානු තානාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි…
ආගමික හා කලා “සංකලන 2024” රංග කලා මංගල්‍යය හෝමාගම, දියගමදී. November 22, 2024 Jeewanthi Maligaspe පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය සිසු දරුවන්ගේ කලා කුසලතා ඔප් නංවමින් සිසු දක්ෂතා රටට එළිදැක්වීමේ අරමුණින් පවත්වන රංග කලා මංගල්‍යය “සංකලන 2024” මෙවර හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පසුගියදා…
Local News නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ. November 17, 2024 Jeewanthi Maligaspe නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුකෙරෙන මෙම දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. හෙට පෙරවරු 9.30 ට දිවුරුම්…
FACT CHECK පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා යන පුවත සත්‍යයක් නොවේ. October 22, 2024 Jeewanthi Maligaspe විසිර වූ ගැසට්ටුව වැරදියි. මැතිවරණය අවලංගුකර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ද වන සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් පිටුව හරහා කල පලකිරීමක් සම්බන්ධයෙන්…
Local News මහ මැතිවරණයට නාම යෝජනා දුන් රන්ජන් ජනපති සමාව ඉල්ලයි. October 22, 2024 Jeewanthi Maligaspe එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස නාමයෝජනා බාර දී ඇති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ (UDV) නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින්…