Local News කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තාවක් තබයි. June 14, 2023 admin කොළඹ යුද්ධ හමුදා රෝහලේදී සිදුකල වකුගඩු ආශ්‍රීත ශල්‍යකර්මයකදී ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමටඑහි වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වූ අතර එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇත. පසුගිය ජුනි…
Local News සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය. June 12, 2023 admin දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ජනතාවගේ රෝග සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වන අතර එම සේවාව ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගනිමින් මතු පරපුර වෙත…
Local News ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම සදහා නව ගිවිසුමකට අත්සන් තැබේ. June 8, 2023 admin ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර…
Business & Sports සිය මංගල ගමන අරඹමින් හම්බන්තොට වරායට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises නෞකාව June 7, 2023 admin ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, මෙරටට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress…
Local News රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට අචාර්ය හර්ෂ ද සිල්වා නම් කෙරේ. June 7, 2023 admin නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.…
Local News පාසැල් දරුවන්ට විද්‍යුත් තැපෑල් (E-mail) සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් කරන්න එපා – පොලිස් අපරාධ අංශය කියයි. June 6, 2023 admin පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය…
Local News “සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහල ගිහින්. පුද්ගලික තොරතුරු කිසිවෙකුටත් දෙන්න එපා.” පොලීසිය කියයි. June 6, 2023 admin සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත…
Local News ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම ගැන අභියාචනාධිකරණය අද දුන්න තීන්දුව. June 6, 2023 admin රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුලි 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළා. අදාළ…
Local News පාදුක්ක තැපැල් කාර්යාලයෙන් හැමෝටම ලියුම් වෙනුවට බෙදපු දේ June 2, 2023 admin සාමාන්‍යයෙන් තැපල් කාර්යාලයෙන් කරනු ලබන ප්‍රධානතම කාර්යය වන්නේ ලියුම් බෙදීමයි. නමුත් මෙයට හාත්පසින්ම වෙනස් ආකාරයක කටයුත්තක් මෙවර පොසොන් පොහොය නිමිති කොටගෙන පාදුක්ක තැපැල් කාර්යාල සේවක මඩුල්ල සිදු කරන ලදී.ඒ ලියුම්…
Local News උඩුදුම්බරදී රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථය නවත්වාගැනීමට කටයුතු කල හමුදා කෝප්‍රල් ව යුධ හමුදාපති විසින් සම්මාන පදක්කම් පිරිනමා අගයයි. June 2, 2023 admin 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න පසුගිය සිකුරාදා (26) දින මහනුවර සිට මහියංගනය දක්වා බස් රථයක ගමන් කරමින් සිටියදි උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවක් හැරවීමට යාමේදී බසයේ රියදුරාව ඔහුගේ අසුනෙන්…