Author: admin

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටස විවෘත කෙරේ.

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටසේ වැඩ නිම කිරීමෙන් පසුව එය නිළ වශයෙන් විවෘත කිරීම අද සිදු කෙරුණා. මේ සදහා Class M11 එන්ජිමකින් ධාවනය කෙරුණු දුම්රිය,…

“පඩු කරද” ශාකය ඉවත් කිරීම ගැන ඇමතිගේ ප්‍රකාශය ට පරිසර යුක්ති කේන්ද්‍රය පිළිතුරු දෙයි.

“පඩු කරද” ශාකය ඉවත් කිරීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සිදුවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය තම අසතුට පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.…

ආසියානු මලල ක්‍රීඩා මුල් දිනයේම ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරාවලියේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් දිනාදීමට, නදීශා ලේකම්න්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා.මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ගයන්තිකා අබේරත්න විනාඩි 4 යි, තත්පර 14…

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරිම හා අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය

මෙරට ලක්ෂ 10 කට අධික ත්‍රී රෝද රථ හිමියන්ගේ දීර්ඝ කාලයක පටන් තිබූ ගැටළුවකට විසදුමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇත.ඒ, මෙතෙක් දිනක් නිසි අවසරයකින් තොරව සවිකර තිබූ ත්‍රී…

SLT-MOBITEL කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ, නිල දුරකථන සන්නිවේදන හවුල්කරු වෙයි.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL, කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත් වී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර්…

නියමිත කාල සටහනකට දුම්රිය ධාවනය කරන්න පහසුකම් නැහැ.

දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල හිඟය හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනයට දැඩි බාධා මතුව ඇති බව දුම්රිය බලධාරීන් පවසයි.දෛනිකව දුම්රිය ධාවනය සඳහා එන්ජින් 74 ක් හා බලවේග කට්ටල 193…

Hayleys Aventura සන්නාම සමුළුව.

ප්‍රමුඛ පෙළේ industrial solutions සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය ද එකතු කරගනිමින්…

ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස් රථ කාල සටහන් විස්තර අන්තර්ජාලයට එක් කෙරේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් දුර සේවා බස් රථ කාලසටහන් අන්තර්ජාලයේ සෙවුම් පද්ධතියට ඇතුළත් කිරීම ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය. මෙමගින් මගීන්…

INSEE සිමෙන්ති සමාගමෙන් රණවිරුවන් සඳහා සහන මිලට සිමෙන්ති.

මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට, ආබාධිත රණවිරුවන් හා දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙනුවෙන් සහන මිලක් යටතේ INSEE සිමෙන්ති ලබා ගැනීම සදහා රණවිරු සේවා අධිකාරිය හා INSEE…