Local News තලතා සජබ මංත්‍රීකමෙන් ඉවත් වී රනිල් ට සහාය දෙයි. පොහොට්ටුවේ මංත්‍රී සජිත්ට සහාය දෙයි. August 21, 2024 admin සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තුවේ දී අද (21) විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළා ය.…
Local News අපි වැඩ පටන් ගන්නෙ 21 න් පස්සෙ.. ජොන්ස්ටන් කියයි. August 13, 2024 admin ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු එළඹෙන අගෝස්තු 21 දින අනුරාධපුරයේ දී පවත්වන මහා ජන රැලියකින් ආරම්භ කරන බව එහි පාර්ලිමේන්තු මංත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. පක්ෂයේ නායකයින්…
International බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා රටින් පළා යයි. August 6, 2024 admin බංගලාදේශ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැරැල්ල හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලායයි. හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වන අතර ඉන් අනතුරුව ඇය ලන්ඩනය බලා යනු ඇතැයි අනුමාන…
Local News මාධ්‍ය හා සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ වරලත් ආයතනය වෙතින් ජනාධිපති අපේක්ෂකයින් වෙත සංදේශයක්. August 6, 2024 admin මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමටත් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලමින් දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඒවා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුලත් කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පියවර…
Local News සර්වජන බලයේ ජනපති අපේක්ෂක නම් කෙරේ. August 5, 2024 admin සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජනගත කිරීම ඊයේ (04) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමුළුවේදී සිදුකරන ලදී. එහිදී සර්වජන බලය විධායක සභාවේ ඒකමතික තීරණය පරිදි මව්බිම ජනතා පක්‍ෂයේ…
Local News සතියෙම තොරතුරු එක මිටට August 3, 2024 admin අගමැති දිනේෂ්, මහින්දට පිටුපා රනිල් සමග එක් වෙයි.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇත.මේ තීරණය…
Local News දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්. July 24, 2024 admin දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින්, කාදිනල් මැල්කම් රංජිත් රදගුරු හිමිපාණන්…
Local News සෙනට් මණ්ඩල ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය. July 23, 2024 admin ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වන සෙනට් මණ්ඩල ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කල බවත් ඒ සදහා අනුමතිය ලද නමුත් මැතිවරණ උණුසුම සමග එවැන්නක් රටට ඉදිරිපත් කිරීම අවස්ථානූකූල…
Local News නීතිඥ අරුණ ලක්සිරිගේ පෙත්සමත් නිෂ්ප්‍රභ කෙරේ July 15, 2024 admin ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට…
Local News මැතිවරණ වියදම් නියාමන පනත සහ මැතිවරණ ක්‍රියාවලියට එහි ඇති වැදගත්කම ගැන ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරේ. July 8, 2024 admin ඉදිරි මැතිවරණයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධවත් මැතිවරණ ක්‍රියාවලිය තුළ දී පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් දරනු ලබන වියදම්…