Local News පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ CCTV ආරක්ෂාව ලබන 15 වැනිදා සිට ගුවන් හමුදාවෙන් ඉවතට: පාලනය යළි ලංගමයට! August 26, 2026 admin
Local News දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින් ට සමාජ මාධ්‍ය තහනමක් පනවයි. August 26, 2026 admin
Local News බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… August 21, 2026 admin
Local News පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ CCTV ආරක්ෂාව ලබන 15 වැනිදා සිට ගුවන් හමුදාවෙන් ඉවතට: පාලනය යළි ලංගමයට! August 26, 2026 admin
Local News දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින් ට සමාජ මාධ්‍ය තහනමක් පනවයි. August 26, 2026 admin
Local News New interim govt to announce first Cabinet decisions tomorrow September 30, 2024 admin Minister Vijitha Herath has been appointed as the spokesperson for Sri Lanka’s new three-member interim cabinet. The inaugural cabinet briefing is scheduled for tomorrow (01) at government information department, where…
Local News නීතිපති දෙපාර්තමේන්තුවට අධි නීතීඥයන් බදවා ගැනීමේදී වංචාවක් – රිට් අඥාවක් ඉල්ලා පෙත්සමක් September 30, 2024 kamal siriwardana මෙරට නීතිය සුරැකීම සදහා ඉහලම දායකත්වයක් ලබාදීමට ඇති ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක. එසේ වුවත් විවිධ කාල වකවානුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී එමගින් නීතිය ආරක්ෂා කිරීම හා ස්ථාපිතකිරීමට…
Local News දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීමේ හැකියාව තවමත් අපට හීනයක්ද ? September 28, 2024 Jeewanthi Maligaspe Mobile Number Portability (දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීම) පහසුකම ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක ක්‍රමයක්. මේ හරහා ඔබ දැනට භාවිතා කරන දුරකථන ජාලය ඔබෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරයි…
Local News වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ. September 27, 2024 admin ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වසරක සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ…
Local News ආගමන විගමන පාලක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි. September 25, 2024 admin වීසා වංචාව සම්බන්ධයෙන් එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක විසින් ගොනු කරන ලද පෙත්සම් සළකා බැලීමෙන් පසු, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවේ නඩු විභාගය අවසන් වන තුරු ආගමන විගමන…
Local News රාජ්‍ය මාධ්‍ය සදහා නව සභාපතිවරු පත් කෙරේ. September 25, 2024 admin අද (25) වැඩ බාර ගත් නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා නව සභාපතිවරු පත් කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ…
Local News රාජ්‍ය සම්පත් අවභාවිතය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා කරයි TISL ආයතනය කියයි. September 8, 2024 admin 2024 ජනාධිපතිවරණය අතරතුර වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අප්‍රසාදය පළ කරයි. පසුගිය සැප්තැම්බර් 4 වන විට TISL වෙත පැමිණිලි 580…
Local News පොලිස් කොමිසමත් නොමඟ යැවූ පොලිස් ලොක්කෝ August 21, 2024 admin වර්ෂ 1966 සැප්තැම්බර් මස 3 දින ව්‍යවස්ථාපිතව ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොලිසිය එළැඹෙන සැප්තැම්බර් මසට වසර 158 ක් සපුරාලනු ලබයි. එවන් මොහොතක මෙරට ජනගහනයේ වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන්ට නීතිය…
Local News තලතා සජබ මංත්රීකමෙන් ඉවත් වී රනිල් ට සහාය දෙයි. පොහොට්ටුවේ මංත්‍රී සජිත්ට සහාය දෙයි. August 21, 2024 admin සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තුවේ දී අද (21) විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළා ය.…
Local News අපි වැඩ පටන් ගන්නෙ 21 න් පස්සෙ.. ජොන්ස්ටන් කියයි. August 13, 2024 admin ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු එළඹෙන අගෝස්තු 21 දින අනුරාධපුරයේ දී පවත්වන මහා ජන රැලියකින් ආරම්භ කරන බව එහි පාර්ලිමේන්තු මංත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. පක්ෂයේ නායකයින්…