Latest Post

යෝශිත ගේ නාවික පුහුණුව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප. නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පවත්වයි. நுகேகொடை புனித ஜோசப் மகளிர் கல்லூரியின் மாணவர் நாடாளுமன்றத்தின் கன்னி அமர்வு பழைய நாடாளுமன்ற சபா மண்டபத்தில் நடைபெற்றது. Inaugural Session of Nugegoda St. Joseph’s Girls’ School Student Parliament Held at the Old Parliament Chamber. නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ දේශීය සමාගමක නමින් හොරට මත්පැන් හදපු නිශ්පාදනාගාරයක් වටලයි. වෛද්‍ය ශාමා අත්තනායකගේ “සංසාර ප්‍රාර්ථනා” කුළුඳුල් නවකතාව එළිදකී.

කතානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මෙරට සමාජය තුල ඇතිකල පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේබව ප්‍රකාශ කර ඇත. මාධ්‍ය නිවේදනයයිපසුගිය දින…

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා සීඅයිඩී අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.ඔහුව අද (09) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බව…

අධික වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් අනතුරට පත් වෙයි.

අද (4) උදෑසන අලුත්ගම මතුගම මාර්ගයේ ගමන්ගත් මෝටර් කාර් රථයක් වැලිපැන්න ලෙව්වන්දූව ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත. මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කෙරී ඇති බව මූලික…

ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු…

2024 පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය සාර්ථකව නිමා කෙරේ.

මේ වසරේ පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (28) දකුණු කොරියානු තානාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි…

යාපනයේ හමුදා කදවුරු ඉවත් කිරීමේ ඇත්ත කතාව මොකක්ද ?

මෙරට බහුතර සිංහල ජනතාව ප්‍රධාන පක්ෂ වලට දේශපාලනික වශයෙන් ආකර්ෂණය කරගැනීමේ මූලිකම ක්‍රමවේදයක් වූ ජාතිවාදය හෝ ආගම්වාදය යන තේමාව තවදුරටත් වලංගු නොවන බව පසුගිය ජනපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් පෙනීගිය කාරණයකි. මෙතෙක්…

ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු පත් කෙරේ.

ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පත්කෙරුනු පාර්ලිමේන්තු මංත්‍රීවරු 29 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි. නව නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.පාර්ලිමේන්තු…

ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21)

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක, මුදල්…

ඉතිහාසයේ පළමු වරට රටම අගයන ජාතික ලැයිස්තුවක් මාලිමාවෙන්.

වාර්තා පිට වාර්තා තබමින් මෙරට දේශපාලන ඉතිහාසය අළුතින් ලියූ ජාතික ජනබලවේගය සිය ජාතික ලැයිස්තුව හරහාද නව දේශපාලන සම්ප්‍රදායක් ලබාදෙමින් මෙරට පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කිරීමට කටයුතු කර ඇත. ඒ, ශ්‍රී ලංකා…