Latest Post

වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ හිටපු ජනපති මෛත්‍රී අතර විශේෂ හමුවක්.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (26) හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි. දැනට මෙරට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී…

මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට 1927 ක්ෂණික දුරකථන අංකය හදුන්වාදෙයි.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය විසින් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට අවශ්‍ය සහාය ලබාගැනීම සදහා ගාස්තු රහිත විශේෂ…

ජනපති විසින් පාර්ලිමේන්තු වාර අවසාන කෙරේ.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි…

සනත් නිශාන්තගෙන් හිස්වූ පුත්තලම මංත්‍රී අසුනට පංචායුදයෙන් ජගත් ප්‍රියංකර.

(By Kamal Siriwardana) අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වීමෙන් ඒ මහතා දැරූ පුත්තලම්…

අධිවේගී මාර්ගයේ සිදුවු අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට.(ඡායාරූප සහිතයි)

අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වී ඇත. 1975 මැයි මස 03 වැනි දා…

මාර්ගගත ක්‍රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත සම්මතයි.

සමාජ මාධ්‍යය නියාමනය කිරීම හා එයට අදාල අනිකුත් අනුෂාංගික කරුණු ඇතුලත් මාර්ගගත ක්‍රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත තෙවන වර කියවීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ අනුව ඉදිරි දිනකදී කතානායක…

සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා.

පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම දන්නේය. ක්‍රිෂාන්ත පෙරේරා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට, වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බලධාරීන්ට යොමු කර…

මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සිය ස්ථාවරය හෙළිකරයි.

රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත “මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත” මේ වන විටදී සමාජයේ දැඩි කතාබහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති අතරම ඒ සදහා සමාජයේ ප්‍රබල විරෝධයක්ද එල්ල වෙමින් පවතී.…

You missed