Post Views: 380 සමාජ මාධ්‍යය නියාමනය කිරීම හා එයට අදාල අනිකුත් අනුෂාංගික කරුණු ඇතුලත් මාර්ගගත ක්‍රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත තෙවන වර කියවීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ අනුව ඉදිරි දිනකදී කතානායක විසින් අදාල පණත සදහා සිය අත්සන යොදනු ලද දින සිට එය මෙරට වලංගු නීතියක් බවට පතවනු ඇත. මෙම පණත් කෙටුම්පත සදහා සමාජයේ විවිධ පාර්ශව සිය විරෝධය පලකර සිටියද රජය සිය ස්ථාවරය වෙනස් කිරීමක් නොකල අතර මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පවා ඉදිරිපත් කරනු ලැබීය. Post navigation සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා. අධිවේගී මාර්ගයේ සිදුවු අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට.(ඡායාරූප සහිතයි)