Tag: #smn24

පාස්කු ප්‍රහාරයට සැකපිට රඳවාගෙන සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර්…

සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී පිටව යයි.

ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. පාස්කු ප්‍රහාරයට අදාලව සිරිල් ගාමිණී පියතුමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලෙයි…

මෙවර අයවැය අනුව හිටපු ජනපතින්ගේ විශ්‍රාම වැටුප් අහිමි වේද ?

අය වැය මගින් මෙවර ඉදිරිපත්කර තිබූ යෝජනා අතුරින් ජනතා ආකර්ෂණය දිනාගත් ‍යෝජනාව වන්නේ මංත්‍රී විශ්‍රාම වැටුප මෙන්ම ජනපති විශ්‍රාම වැටුප පිළිබදව කෙර ඇති යෝජනාවයි.එනම්, 5.4.6 ඡේදය “දැනට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම…

රාජ්‍ය සේවය අපේ රටට බරක් – මුදල් ඇමති බැසිල් කියයි.

රාජ්‍ය සේවය අපේ රටට බරක්. රාජ්‍ය සේවයට සහන දීමට කටයුතු කළොත් එම මුදල් මහජනතාවගෙන් ලබාගත යුතුයි. එම නිසා තව වසරක් යන තුරු රාජ්‍ය සේවකයින්ට සහන ලබා දීමට නොහැකි බව මුදල්…

වසර 24 කට පසු මෙරට පොලිස් ස්ථානයකට කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්.

මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) වැඩ භාරගැනීමට නියමිතය. ඒ අද (11) විවෘත වන…

පැන්ඩෝරා පත්‍රිකා හෙලිදරවුවේ නවතම තත්වය ICIJ පවසයි.

පැන්ඩෝරා පත්‍රිකා හෙලිදරවුවට සම්බන්ධවූ මාධ්‍යවේදීන්ට තර්ජන.. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (International Consortium of Investigative Journalists) මගින් සිදුකල පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් දින සිට සති කිහිපය…

1938 ලෙසින් කාන්තා උපකාරක දුරකථන සේවාවක් ආරම්භ කෙරේ.

1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත…

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කුලපති පදවියට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවේ විරෝධය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ඳව ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය. “ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ…

2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට දින නියම කෙරේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද මෙම වසරට අදාල පාසැල් විභාග සියල්ල විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන්…

පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ලුතිතන් නිළයෙන් අධිකාරියට පත් කෙරේ.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ලබාගත් පැරා ඔලිම්පික් රන්පදක්කම මෙරටට ලබාදුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් බලලත් නිලධාරි 1 නිළයේ සිට ලුතිතන් නිළයෙන් අධිකාරියට පත්කිරීම පසුගියදා යුධ හමුදා සංවත්සරයට සමගාමීව සිදු කරන…