Tag: #police

පොලිස් වෙඩි පහරින් ගුවන් හමුදා සෙබළා මරුට.

අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අංගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටිය…

පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන හා විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. විමල් වීරවංශ මහතා 2015.10.23…

දරුවන්ට ගහන්න දෙමාපියන්ගෙන් අවසර ඉල්ලන පාසල්.

මේ වනවිටදී පාසල් තුල දරුවන් හිංසනයට ලක්වීම යම්තාක් දුරකට අඩුවීමක් පෙන්නුම් කලද තවමත් බොහෝමයක් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල පාසල්වල සමහර ගුරුවරුන් ඉතාම නොමනා ආකාරයට දරුවන් හිංසනයට පීඩනයට පත්…

මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට.

පසුගිය ජනවාරි මස ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමි ට විහාරස්ථානය තුලදී වෙඩිතබා ඝාතනය කිරිමේ සිදුවීමට අදාල සැකකරු අත්අඩංගුවේ සිට පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි…

ඉතාලි ජාතික කාන්තාවගේ දිවි ගලවාගත් ජීවිතාරක්ෂකයෝ.

මිරිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ඉතාලි ජාතික සංචාරක කාන්තාවක් දියවැලකට හසුව ගසාගෙන යාමේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් සංචාරක කොට්ඨාසයට අයත් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරින් තිදෙනෙකු විසින් ඇය බේරා ගනු…

ඝාතන කිහිපයක යතුරුපැදිකරු ලෙස ක්‍රියාකල හිටපු සෙබළා STF වෙඩි පහරින් මරුට.

වැල්ලේ සාරංගගේ මස්සිනා වූ මස් ව්‍යාපාරිකයෙකු පසුගියදා වෙඩිතබා ඝාතනය කල සිදුවීමේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා සුරියවැව ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අළුයම එම…

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (27) කැදවනු ලැබූ අවස්ථාවේදී, එහි වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලදී. මෙහිදී යම්…

දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට 36 වන පොලිස්පති ලෙස පත් කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන්…

නාදුනන තුවක්කුකරුවෙකුගේ ගොදුරක් බවට පත්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක.

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර විතානච්චි මහතාව අද (26) උදෑසන නාදුනන පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර ඇත. ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ සිට සිය දරුවා පාසලට ඇරළවීම පිණිස…

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීම, ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර.

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ…