Local News සභාපතිකමින් ජී එල් ඉවත්කර පොහොට්ටුවට වැඩිය හිමිනම April 22, 2023 admin සභාපතිකමින් ජී එල් ඉවත්කර පොහොට්ටුවට වැඩිය හිමිනම අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාසභා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී පක්ශයට නව නිළධාරී මංඩලයක් තෝරාපත් කර ගැනීමද සිදුව ඇත. මෙහිදී පක්ෂ සභාපති…
Local News ජාතික ජන බලවේගයේ මීගමුව විරෝධතාවයට වාරණ ඉල්ලූ පොලීසියට අධිකරණය කියූ දේ. April 20, 2023 admin පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීම මූලික කොටගෙන ජාතික ජන බලවේගය විසින් “යුක්තිය ඉල්ලා මොරදෙමු” යන තේමාවෙන් හෙට (21) දින මීගමුවේදී පැවැත්වීමට නියමිත විරෝධතා පෙළපාලිය සහ රැස්වීම වැලැක්වීම සදහා තහනම් නියෝගයක් නිකුත්…
Local News ලංකාවේ හිගන්නාගේ තුවාලය බදු ඇමරිකාවේත් විභාග කර අවසන් වූ පාස්කු ප්‍රහාර නඩුව. April 19, 2023 admin 2020 දෙසැම්බර් 11 වන දින, ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩුව අවසන් කර එහි අවසන් වාර්තාව නිල වශයෙන් නිකුත් කර ඇත.…
Local News පාසල් දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්න ආවොත් කරන දේ ජනපති කියයි April 19, 2023 admin දරුවන්ගේ අධ්‍යාපනය ගුරුවරුන්ට ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බවත් ලබන සතිය වන විට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට…
Social ශාන්ත ජෝශප් විද්‍යාලීය රථ පෙළපාලියේ නිළ හිස්වැස්ම හා ටී ෂර්ට ය විදුහල්පතිට පිලිගැන්වේ. April 18, 2023 admin අගනුවර ප්‍රමුඛතම කතෝලික පාසලක වන මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය හා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය (සාන්තුවර සටන) ට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලිය මෙවරත් අප්‍රියෙල්…
Local News ගාළුමුවදොර පිටියට හානිවන සංදර්ශන, උත්සව වලට මින්පසු අවසර නැහැ. April 18, 2023 admin ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීම සඳහා අවසර ලබා…
Local News අවුරුද්දට සීයාගේ ගෙදර ගිය නිවේන් රංකැට ඇල්ලට වැටී ජීවිතක්ෂයට April 16, 2023 admin අලුත්ගම, දර්ගා නගරයේ පදිංචිව සිටි නිවෙන් දෙව්මිණ සිගිත්තා අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග නෙළුව, සුදුවැල්ලාව ප්‍රදේශයේ පිහිටි තම සීයා නිවසට පැමිණි ඇත්තේ ඊයේ (15) දිනයි. නිවසේ සිටියදී දරුවා අතුරුදහන්ව ඇති…
Local News මංත්‍රී ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායමලාභීන්ට සහල් ප්‍රධානයක් April 13, 2023 admin පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අඩු ආදායම් ලාභීන් සඳහා රජයෙන් නොමිලේ ප්‍රදානය කරනු ලබන සහල් බෙදාදීම පසුගියදා (12) පාදුක්ක සහන පියසේදී සිදුකරන ලදී. මෙම අවස්ථාවට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී…
Local News රිලව් රට පැටවීම සහ සංස්කෘතික මතිමතාන්තර හා ඈදුණු කථාබහ April 13, 2023 admin සෞභාග්‍යමත් වාරි කෘෂිකර්මාන්තයකින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාව නිදහසින් පසුව විවිධ කාල වකවානූවලදී පාලනය කල දේශපාලන පක්ෂවල බුද්ධිමතුන්ගේ මෙන්ම මහජන මුදලින් අධ්‍යාපනය ලබා රාජ්‍ය ආයතනවල ඉහළම නිළවලට පත් ආත්මාර්ථකාමීන්ගේ ද තීන්දු…
Local News ඔපරේෂන් දියකාවා – අල්ලස් ගෙන රෝයල් පාක් ඝාතකයා නිදහස් කල සිරිසේන සහ දප්පුලට වැඩ වරදී (සමාජ මාධ්‍ය සටහන – Keerthi Ratnayaka – National Alert) April 13, 2023 admin 2005 වසරේ ජූනි 30 වැනිදා, රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් ඝාතණය විය. ඝාතකයා වූයේ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහය නම් තරුණයෙකි. ඝාතකයා විසින් ඉවෝන්ගේ හිස 40 වතාවක්…