Tag: #smn24

ලංකා සීනී සමාගමේ පළමු අලෙවිසල නුගේගොඩදී විවෘත කෙරේ.

රජයේ පාලනයක් සහිත ලංකා සීනි සමාගම ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිය නිෂ්පාදන කෙලින්ම පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමක් නොකල අතර පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදන තොග අලෙවිකරුවන් වෙත ලබාදීම සිදුකරන ලදී.…

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙස සීවලි අරුක්ගොඩ මහතා පත්වීම් ලබයි.

ශ්‍රී ලංකා රේගුවේ 45 වන රේගු ප්‍රධානියා ලෙස අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පසුගිය 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්වීම් ලබා ඇත. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ 1809…

හිටපු ජනපතිලාගේ පැන්ෂන් එක නොකපන බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි.

යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත් කෙටුම්පත මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් අයිතිය ඉවත්කිරීමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ වෙනුවට සිදුකෙරෙන්නේ,…

නීති විරෝධී ගස් කැපීමට බලපත්‍ර නොදුන් ග්‍රාම නිළධාරීනිය සැලසුම්ගතව අල්ලස් චෝදනාවකට හසුකල හැටි.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරවාය ග්‍රාම නිලධාරී ලෙස කටයුතු කල ග්‍රාම නිළධාරිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කාර්‍යාංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. වාර්තා වන අන්දමට මෙම ග්‍රාම නිළධාරිනිය…

දේශබන්දු තෙන්නකෝන්ටත් ඇප නියම කෙරේ.

2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම…

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තඹේකට මායිම් නොකර දරුවන්ගේ අනාගතය විනාශ කරන විදුහල්පතිනියන්.

වර්තමානයේ මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය වනුයේ පාසැල් අධ්‍යාපනය හදාරණ වයසේ සියළු සිසු දරුවන්ට 13 වසරක අඛන්ඩ අධ්‍යාපනය සහතික කිරීමයි. ඒ සදහා විවිධ වූ ක්‍රියාමාර්ග සකස්කරමින් අපොස සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට…

රට වටා ගිය හරිත පා පැදි සවාරිය කෝට්ටෙන් අවසන් වෙයි.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා එක්ව සංවිධානය කළ “හරිත පා පැදි සවාරියේ” සමාප්ති උත්සවය ඊයේ (15) පැවැත්වුණා. සමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම…

වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට.

වෙඩි වැදී දින ගණනාවක් පුරා පීඩාවිදිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අද (15) උදෑසන 08.55ට පමණ හස්තියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.