Tag: #police

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයට නව පාලක මංඩලයක් පත් කෙරේ.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ 01/2024 දරණ පනත ප්‍රකාරව නව පාලක මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධිකරණ…

දෙකෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානු යුවළක් රේගූ අත්අඩංගුවට.

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. අද පෙ.ව. 11.00 ට…

නීතිය නවන්න හැදුව දේශබන්දුගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වෙයි.

2023 වසරේ මාතර, වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය…

කොළඹ මහ නගර සභාවේ සේවකයෙක් නගරසභා ඉඩමක කරපු තහනම් ව්‍යාපාරය.

කොළඹ මහ නගර සභාවේ සේවකයකු බොරැල්ල පොදු සුසාන භූමියට පවරා ඇති සභා ඉඩමක 1994 සිට, අනවසර අවමංගල්‍ය ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බව, පොදු ගිණුම් කාරක සභාවේදී(COPA) අනාවරණය විය. අවමංගල්‍ය ශාලාව…

ඉෂාරා ගැන හරි තොරතුරක් දුන්නොත් පොලීසියෙන් රුපියල් ලක්ෂ 12 ක තෑග්ගක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල්…

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලඟ නීතීඥ සංගමයේ සාමාජික හැඳුනුම්පතක්

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ ව්‍යාජ හැඳුනුම්පතක් තිබී ඇති අතර එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු පෙනී සිට ඇත්තේ ‘කොඩිකාරගේ කසුන් ප්‍රභාත්…

කටුනායක නිවසකින් ගිනිඅවි රැසක් සොයාගනී.

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමඟාමීව සිදුකල විශේෂ පරීක්ෂාවකදී ගිනිඅවි රැසක් අත් අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කටුනායක, හීනටියන ප්‍රදේශයේ නිවසක් වටලා…

මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්.

මෙරට තුල සීග්‍රයෙන් ඉහල යන රථවාහන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් අද (31) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවත්වුනි. මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ…

මත්පැන් ගන්න හොර නෝට්ටුවක් දුන් අයෙක් පොලිස් දැලේ.

පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ මත්පැන් හලේ කළමණාකරු ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත. ඒ…