FACT CHECK පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා යන පුවත සත්‍යයක් නොවේ. October 22, 2024 Jeewanthi Maligaspe විසිර වූ ගැසට්ටුව වැරදියි. මැතිවරණය අවලංගුකර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ද වන සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් පිටුව හරහා කල පලකිරීමක් සම්බන්ධයෙන්…
Local News මහ මැතිවරණයට නාම යෝජනා දුන් රන්ජන් ජනපති සමාව ඉල්ලයි. October 22, 2024 Jeewanthi Maligaspe එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස නාමයෝජනා බාර දී ඇති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ (UDV) නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින්…
FACT CHECK රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන පුවත අසත්‍යයකි. October 20, 2024 kamal siriwardana ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුධයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සදහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000…
Local News නොමිනේෂන් දෙනවා කියා හේෂා ලක් අම්මාව කඩේ යවපු හැටි හඩපට සමග එළියට. October 14, 2024 admin නොමිනේෂන් දෙනවා කියා හේෂා ලක් අම්මාව කඩේ යවපු හැටි හඩපට සමග එළියට. තැන්කියු රත්තරං මල්ලි කියු දමිතට තරු පෙන්නපු හේෂා… තමන්ට මෙවට රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය ලබාදෙන බව පවසා සජබ තමාව…
Local News සජිත් ප්‍රශ්ණ වලින් පැනයන නායකයෙක් බව කියන සජබ ප්‍රබලයා (වීඩීයෝ සහිතයි) October 14, 2024 admin ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තමන් නාමයෝජනා භාරදී තිබුණද…
Local News දේශපාලන පක්ෂයක නායකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. October 5, 2024 admin නව ජනතා පෙරමුණේ නායක වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ. 2022 මාර්තු මස 31 වැනිදා හිටපු…
Local News මෝටර් රථ කොමසාරිස් සහ දෙදෙනකු අල්ලස් දැලේ. October 4, 2024 admin මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිදෙනා රුපියල් ලක්ෂ තුනක (300,000) අල්ලසක් ඉල්ලා සිටියදී…
Local News අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ සංශෝධනය වන්නේ මෙහෙමයි. September 30, 2024 admin මාසික මිළ සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට මිළ සංශෝධනය වන ආකාරය.…
Local News New interim govt to announce first Cabinet decisions tomorrow September 30, 2024 admin Minister Vijitha Herath has been appointed as the spokesperson for Sri Lanka’s new three-member interim cabinet. The inaugural cabinet briefing is scheduled for tomorrow (01) at government information department, where…
Local News නීතිපති දෙපාර්තමේන්තුවට අධි නීතීඥයන් බදවා ගැනීමේදී වංචාවක් – රිට් අඥාවක් ඉල්ලා පෙත්සමක් September 30, 2024 kamal siriwardana මෙරට නීතිය සුරැකීම සදහා ඉහලම දායකත්වයක් ලබාදීමට ඇති ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක. එසේ වුවත් විවිධ කාල වකවානුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී එමගින් නීතිය ආරක්ෂා කිරීම හා ස්ථාපිතකිරීමට…