Tag: #police

ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු ගංජා කිලෝ 20 ක් සමග STF අත් අඩංගුවට.

මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 20 ක් (පැල 500) සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රී…

15 හැවිරිදි පාසල් සිසුවා සිපගනිමින් ගුරුවරිය කියාදුන් අමුතු පාඩම.

15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා…

වද සැත්කම් චෝදනාවෙන් බැට කෑ වෛද්‍ය සාෆි ගේ දියණිය සා/පෙළ A 9 ක් ගත් අනුවේදනීය කථාව

පසුගිය අපොස සා/පෙළ විභාගයේ ප්‍රථිපල අනුව වෛද්‍ය සාෆී සහාබ්දීන් මහතාගේ දියණිය විෂ්‍යයන් 09 ටම ඒ සාමාර්ථ ලබා විභාගය සමත්ව ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ යහපාලන රජය පෙරළීම සදහා රටපුරා කල…

අයිස් වලට මරණ දඩුවම දෙමින්, අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත බලාත්ම කෙරේ.

පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත ඊයේ (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ…

ඩයනාගේ පැටිකිරිය හෙළිවේ නියම නම නයනා. නීතිය ක්‍රියාත්මක කරන්න ජනතා සහාය ඉල්ලයි

ආන්දෝලනයක තුඩු දෙමින් තම පුරවැසිකම පිළිබදව මෙන්ම මෙරට පුරවැසියන්ගේ ඉදිරි ජීවිතයට වැදගත් වන සියළුම ලේඛන වල ආරම්භක අවස්ථාව වන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පමණක් නොව රටක පාලකයන් තේරීම…

ක්‍රිකට් පරාජයේ වේදනාව තුලට ලිංගික අතවර අවමානය ගෙන ආ ධනුෂ්ක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සතියේ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම…

ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනී.

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන ඇත. අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…

21 හැවිරිදි යුවතිය වෙඩි ප්‍රහාරයෙන් මරුට வவுனியா நெடுங்கேணியில் துப்பாக்கிச் சூடு : 21 வயது யுவதி பரிதாபமாக பலி

නැදුන්කර්නි ප්‍රදේශයේ නිවසක සිටි 21 හැවිරිදි තරුණියක් නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යුවතිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඇය නැදුන්කර්නි ශිව නගර් ප්‍රදේශයේ…

වරෙන්තුකල සනත් නිශාන්තට අධිකරණයෙන් දුන් තීන්දුව

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. පෙරවරු 10.30ට පැමිණ සිටීම සලකා බලමින්…