Post Views: 314 ආන්දෝලනයක තුඩු දෙමින් තම පුරවැසිකම පිළිබදව මෙන්ම මෙරට පුරවැසියන්ගේ ඉදිරි ජීවිතයට වැදගත් වන සියළුම ලේඛන වල ආරම්භක අවස්ථාව වන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පමණක් නොව රටක පාලකයන් තේරීම සදහා ජනතාවට ඇති හිමිකම තහවුරු කරන මැතිවරණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ද ප්‍රශ්නාර්ථයක් ඇතිකල ඩයනා ගේ උපත ගැන හෙළිවූ කරුණු මෙන්න. ඩයනා සම්බන්ධයෙන් කල විමර්ශනයේදී හෙළිව ඇති පරිදි ඇය හැදුනුම්පත සහ ගමන් බලපත්‍රයට යොදාගත් උප්පැන්න සහතිකයේ ඇයගේ නම නයනා සමන්මලී බවත් අනතුරුව එය 2003.12.11 දින ඩයනා නටාෂා කැකණදුර ලෙසත් වෙනස් කර ඇත. ඉන් අනතුරුව යළි 2014.02.05 දින එය දැන් භාවිතා කරන නමට වෙනස් කර ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරිනියක් සාක්ෂි දෙමින් සදහන් කර ඇත. එම සාක්ෂිය අනුව ඇයගේ පියා කේ ජී සිරිසේන බවත් මව ආර් රෝහිනී බවත් සදහන් වේ. කෙසේ වෙතත් මෙම කරුණු හෝ මෙරට ජනතාවට හෙළිවූයේ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් නිසාවෙන් බව සදහන් කරන ව්ශ්‍රාමික රාජ්‍ය නිළධාරියෙකු සදහන් කලේ මෙහි ඉදිරි කටයුතු සදහා ද ඔහු පියවර ගන්නා බවත් එසේ වුවත් ඒ සදහා ඔහුට ජනතාව මූල්‍ය සහයෝගය ලබාදිය යුතු බවත් ය. ඒ සදහා ඕෂල හේරත් මහතා විසින් ක්‍රියාත්මකHDOLA HerathAC no : 1094 5732 6278Sampath BankKohuwala BranchRef – DG Caseවෙත ජනතාවගේ දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව හෙතෙම සදහන් කරන ලදී. Post navigation ඩයනා අතින් නිරුවත් වන මැතිවරණ කොමිසම කෘෂි ව්‍යවසායකයන් නගා සිටුවීමට ක්‍රියාත්මක SAPP වැඩසටහන ගැන මාධ්‍ය දැනුවත් කිරීමක්.