වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

පෙරවරු 10.30ට පැමිණ සිටීම සලකා බලමින් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

මින් පසු සෑම නඩු දිනයකට පැමිණෙන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අවවාද කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *