Post Views: 264 නැදුන්කර්නි ප්‍රදේශයේ නිවසක සිටි 21 හැවිරිදි තරුණියක් නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යුවතිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඇය නැදුන්කර්නි ශිව නගර් ප්‍රදේශයේ පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා (අවු. 21) නමැති තරුණියක් බව නැදුන්කර්නි පොලීසිය පවසයි. තරුණිය සිය පියා සමග නිවසේ ජිවත්ව සිට ඇති අතර, වෙඩිතැබීමට හේතුව හා වෙඩිතැබීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කළහ. ඊයේ(18) රාත්‍රියේ 8.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි නෙඩුන්කේනි පොලීසිය සදහන් කරන්නේ. நெடுங்கேணியில் துப்பாக்கி சூடு: 21 வயது யுவதி மரணம் வவுனியா, நெடுங்கேணி பகுதியில் இன்று (18.10) இரவு இடம்பெற்ற துப்பாக்கி சூட்டு சம்பவத்தில் 21 வயது யுவதி ஒருவர் மரணமடைந்துள்ளதாக நெடுங்கேணி பொலிசார் தெரிவித்தனர்.நெடுங்கேணி, பகுதியில் வீடடில் இருந்த 21 வயது யுவதி ஒருவர் வீட்டுக்குள் இருந்து வெளியே வந்த போது துப்பாக்கி சூடு நடத்தப்பட்டுள்ளது. குறித்த துப்பாக்கி சூட்டில் காயமடைந்த யுவதி சம்பவ இடத்திலேயே மரணமடைந்துள்ளார். குறித்த சம்பவத்தில் நெடுங்கேணி, சிவா நகர் பகுதியைச் சேர்ந்த துரைராஜசிங்கம் பிரமிளா (21 வயது) என்ற யுவதியே மரணமடைந்தவராவார் Post navigation ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් මාධ්‍යවේදීන් සදහා පුහුණු වැඩමුළුවක්. Personal income tax will be implemented from 1st of November.