Tag: #president of Sri Lanka

ඛනිජ තෙල් පෞද්ගලීකරණයට එරෙහිව උපවාසයක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට කටයුතු කිරීමට එරෙහිව අද (27) උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත්…

පොලිස්පති ධූරය දේශබන්දුට ? ආණ්ඩුවේ මංත්‍රීවරු ජනපතිට යෝජනා කරයි.

පොලිස්පති ධුරය සඳහා නිර්දේශ වී සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මතයක් ගොඩනඟමින් සිටින්නේ අරගලයට සහාය දැක්වූ දේශපාලන පක්ෂ, නීතීඥ සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් බව මැති ඇමතිවරුන් ජනපතිට කියයි. දේශබන්දු…

මහාමාන්‍ය ඩී. එස් සේනානායක ගුණසමරුව ජනපති ප්‍රධානත්වයෙන්.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල්…

දුමින්ද සිල්වා නිදහස් කිරීම අභියෝගයට ලක්කල නොහැකියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නියෝගයක් බැවින් ඊට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කළ නොහැකි බව දුමින්ද සිල්වා මහතා වෙනුවෙන්…

පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගෙන් ජනපතිට රතු එළියක්.

මහජන නියෝජිතයන් මගින් ක්‍රියාත්මක වියයුතු ප්‍රධාන ආයතන දෙකම ජනපතිගේ බලයට නතුවීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්…

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුවට අභියාචනාධිකරණය කල නියෝගය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර…

වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනය හේතුවෙන් පාසල් වාර විභාග කල් දැමේ.

බස්නාහිර සහ මධ්‍යම පළාත් වල හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කල් දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ 10, 11 ශ්‍රේණී වාර විභාග ලබන 22 දිනටත් 9…

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්. ஜனாதிபதி தலைமையில் சர்வதேச மகளிர் தின விழா.

කාන්තා, ලමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුම බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවැත්වුනි. රට…

ශ්‍රී ලාංකීය නාමය සමගින් වේගා මෙරට ධාවනයට අවසරය ලබයි.

සම්පූර්ණයෙන්ම මෙරටදී සිදුකල නිශ්පාදනයක් වන වේගා ඉලෙක්ට්‍රික් මෝටර් රථයට අද දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාදෙන ලදී. ඒ අනුව CBO 2021 දරණ අංකය ඒ සදහා නිකුත් කෙරුනු අතර අදාල…