ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට කටයුතු කිරීමට එරෙහිව අද (27) උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේ, ඔවුන් සියලු දෙනාගෙන් සාකච්ඡාවක් ඉල්ලූ නමුත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *