Tag: #parliment

සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය.

දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ජනතාවගේ රෝග සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වන අතර එම සේවාව ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගනිමින් මතු පරපුර වෙත…

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම සදහා නව ගිවිසුමකට අත්සන් තැබේ.

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර…

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට අචාර්ය හර්ෂ ද සිල්වා නම් කෙරේ.

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.…

පාසැල් දරුවන්ට විද්‍යුත් තැපෑල් (E-mail) සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් කරන්න එපා – පොලිස් අපරාධ අංශය කියයි.

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය…

උඩුදුම්බරදී රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථය නවත්වාගැනීමට කටයුතු කල හමුදා කෝප්‍රල් ව යුධ හමුදාපති විසින් සම්මාන පදක්කම් පිරිනමා අගයයි.

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න පසුගිය සිකුරාදා (26) දින මහනුවර සිට මහියංගනය දක්වා බස් රථයක ගමන් කරමින් සිටියදි උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවක් හැරවීමට යාමේදී බසයේ රියදුරාව ඔහුගේ අසුනෙන්…

“පාදුක්කේ බාර් දාන්න දෙන්නේ නැහැ” සම්බන්ධීකරණ කමිටු සභාපති මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි කියයි.

පාදුක්ක ප්‍රදේශයේ නව මත්පැන් හලක් සදහා බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බව අද (29) පැවති පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාදුක්ක ශාසනාරක්ෂ බලමණ්ඩලයේ සභාපති හිමි ඇතුළු සංගරත්නය විසින් කල ප්‍රකාශයක් සමග ඒ…

මානව හිමිකම් කොමිසමේත් හිමිකම් උල්ලංඝනය වෙලා.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනකුගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් එහි සේවක පිරිස ඊයේ නිහඩ විරෝධයක නිරත විය. කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස් වරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය නිසා…

පළාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාව පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අදාළ පත්විම් ලිපිය නිකුත්කර ඇති බවත් වාර්තා වේ.…

නව පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු දිවුරුම් දෙයි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉවත්කල ආණ්ඩුකාරවරුන් වෙනුවෙන් අළුතින් පත්කල ආණ්ඩුකාරවරු අද (17) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ඒ අනුව, උතුරු පළාත් ආන්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාල්ස් මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර…

පාර්ලිමේන්තුවේ නව මහ ලේකම් ධුරය සඳහා කේ ඒ රෝහණධීර මහත්මිය පත්කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තු මහලේකම් තනතුර සඳහා වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කේ.ඒ. රෝහණධීර…