Post Views: 214 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තු මහලේකම් තනතුර සඳහා වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කර ඇත. වත්මන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මේ මස සිට විශ්‍රාම යාමට නියමිත අතර ඒ අනුව කුෂානී රෝහණධීර මහත්මිය මේ සදහා පත් කර ඇත. Post navigation අධිකරණ පුවත් වාර්තා කිරිම හා මාධ්‍ය ආචාර ධර්ම ගැන වැඩමුළුවක්. නව පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු දිවුරුම් දෙයි.