Views: 417 The Institute of Hospitality Sri Lanka has officially announced that its prestigious 24th Annual Chairman’s Black-Tie Dinner will take place on Wednesday, December 2, 2026, at The Forum, Cinnamon Life, Colombo. The announcement was made during a media briefing held recently at the Amari Colombo. Positioned as one of the hallmark events on the country’s hospitality calendar, this flagship gala celebrates culinary craftsmanship, professional excellence, and industry camaraderie. This year’s edition is set to gather over 300 distinguished guests, including leading hoteliers, hospitality leaders, decision-makers, and key corporate partners. Beyond celebrating the sector’s achievements over the past year, the gathering serves as an exclusive platform for industry stalwarts to reconnect, foster strategic partnerships, and reinforce professional networks driving Sri Lanka’s tourism and hospitality landscape forward. ශ්‍රී ලංකා ආගන්තුක සත්කාරක ආයතනය (Institute of Hospitality) 24 වන වාර්ෂික සභාපතිවරයාගේ ‘බ්ලැක්-ටයි’ (Black-Tie) රාත්‍රී භෝජන සංග්‍රහය දෙසැම්බර් 02 වන බදාදා දින කොළඹ සිනමන් ලයිෆ් හි ‘ද ෆෝරම්’ හිදී පවත්වන බව නිවේදනය කරයි ශ්‍රී ලංකා ආගන්තුක සත්කාරක ආයතනය (Institute of Hospitality Sri Lanka) විසින් සංවිධානය කරනු ලබන 24 වන වාර්ෂික සභාපතිවරයාගේ ‘බ්ලැක්-ටයි’ (Black-Tie) රාත්‍රී භෝජන සංග්‍රහය 2026 දෙසැම්බර් 02 වන බදාදා දින කොළඹ සිනමන් ලයිෆ් හි ‘ද ෆෝරම්’ හිදී පැවැත්වේ. අමුත්තන් 300 දෙනෙකු සහභාගී වීමට නියමිත මෙම උත්සවය සඳහා සෝදිසි කර බැලීම්, සුහදතාව සහ වෘත්තීය සබඳතා වර්ධනය කරගැනීම වෙනුවෙන් හෝටල් හිමියන්, ආගන්තුක සත්කාරක ක්ෂේත්රයේ වෘත්තිකයන් සහ ක්ෂේත්රයේ හවුල්කරුවන් රැස්වනු ඇත. ආයතනයේ ප්‍රධානතම උත්සවයක් වන මෙහි ඉදිරි පියවර හඳුන්වා දෙමින් පසුගියදා (29) කොළඹ අමාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවේදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කරන ලදී. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය වසර පුරා ආගන්තුක සත්කාරක ක්ෂේත්රයට සේවය කරන වෘත්තිකයන්ට සගයන් ලෙස එකමුතු වීමටත්, මිත්‍රත්වයන් අලුත් කරගැනීමටත්, ක්ෂේත්රය පුරා පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් කදිම අවස්ථාවක් සපයයි. Post navigation හේලියන් ශ්‍රී ලංකා සමාගම සිය 70 වැනි සංවත්සරය සනිටුහන් කරයි. Haleon Sri Lanka Celebrates Its 70th Anniversary Sri Lankan Artisanal Craftsmanship Elevates to the International Fashion Arena. ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත නිර්මාණ ජාත්‍යන්තර විලාසිතා වේදිකාවට ගෙනයයි.