Category: Health

සැලකිලිමත් නොවුන හොත් අන්ධභාවයට පත්විය හැකි භයානක අක්ෂි රෝගයක් හෙළිවෙයි.

සෑම වර්ෂයකම නොවැම්බර් මස 10 වන දිනට ලෝක කෙරටකෝනස් දිනය යෙදී ඇත. (World Keratoconus Day ) එම දිනයට සමගාමීව කෙරටකෝනස් රෝගී තත්ත්වය පිළිබදව මෙරට ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය…

COVID -19 රෝගය පිළිබඳ වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කල නිවේදනය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවිය.ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ…

එන්නත අනිවාර්ය කර නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් කර නැහැ. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අධිකරණයට කියයි.

කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීම…

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස 20 ත් 29 ත් අතර එන්නත්කරණය හෙට සිට.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය හෙට (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව වර්තමාන…

බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද – බෙහෙත ගන්නට පෙර ඇත්ත නැත්ත දැනගන්න

කොරෝනාවෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය. දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින්…

ෆොටෝ කොපි සේවා ලබා දීමේදී ප්‍රවේසමෙන්. කොවිඩ් වෛරසය ආසාදනය වීමේ අවධානමක්.

සංනිවේදන සේවා සපයන වෙළද ආයතන මගින් පාරිභෝගික ජනතාවගේ ලිපි ද්‍රව්‍ය ෆොටෝ කොපි කරදීමේදී එම ලිපි ලේඛන මගින්ද මුදල් නෝට්ටු හා සමානව කොවිඩ් වෛරස පැතිර යාමේ අවධානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයින්…

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.

අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කල අතර ඒ අනුව එලඹෙන සැප්තැම්බර්…

කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි.

පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසන ලදී. ඒ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝග (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත…

නිරෝධායනය වන පවුල් සදහා ලබාදුන් රුපියල් 10000/= බඩුමල්ල අහෝසි කෙරේ.

මෙතෙක් දිනක් නිරෝදායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 10,000 ක වටිනාකම සහිත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩුමල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී නිරෝදායනය වන පවුල් සඳහා පමණක් ලබාදීමට කටයුතු කරන…