Author: admin

සජිත් ප්‍රශ්ණ වලින් පැනයන නායකයෙක් බව කියන සජබ ප්‍රබලයා (වීඩීයෝ සහිතයි)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තමන් නාමයෝජනා භාරදී තිබුණද…

දේශපාලන පක්ෂයක නායකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

නව ජනතා පෙරමුණේ නායක වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ. 2022 මාර්තු මස 31 වැනිදා හිටපු…

මෝටර් රථ කොමසාරිස් සහ දෙදෙනකු අල්ලස් දැලේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිදෙනා රුපියල් ලක්ෂ තුනක (300,000) අල්ලසක් ඉල්ලා සිටියදී…

අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ සංශෝධනය වන්නේ මෙහෙමයි.

මාසික මිළ සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට මිළ සංශෝධනය වන ආකාරය.…

වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වසරක සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ…

ආගමන විගමන පාලක රක්ෂිත ‍බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.

වීසා වංචාව සම්බන්ධයෙන් එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක විසින් ගොනු කරන ලද පෙත්සම් සළකා බැලීමෙන් පසු, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවේ නඩු විභාගය අවසන් වන තුරු ආගමන විගමන…

රාජ්‍ය මාධ්‍ය සදහා නව සභාපතිවරු පත් කෙරේ.

අද (25) වැඩ බාර ගත් නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා නව සභාපතිවරු පත් කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ…

රාජ්‍ය සම්පත් අවභාවිතය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා කරයි TISL ආයතනය කියයි.

2024 ජනාධිපතිවරණය අතරතුර වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අප්‍රසාදය පළ කරයි. පසුගිය සැප්තැම්බර් 4 වන විට TISL වෙත පැමිණිලි 580…

පොලිස් කොමිසමත් නොමඟ යැවූ පොලිස් ලොක්කෝ

වර්ෂ 1966 සැප්තැම්බර් මස 3 දින ව්‍යවස්ථාපිතව ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොලිසිය එළැඹෙන සැප්තැම්බර් මසට වසර 158 ක් සපුරාලනු ලබයි. එවන් මොහොතක මෙරට ජනගහනයේ වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන්ට නීතිය…