Tag: #smn24

8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවිය.මෙම අවස්ථාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් යන…

ජනපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කථානායක වෙත එවයි.

මහජන අරගලය හේතුවෙන් රටින් පළාගිය ජනපති ගෝටාභය රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවේ තානාපති කාර්යාලය හරහා කථානායක වෙත එවා ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. එම ලිපියේ නිවරද්‍යතාව තහවුරු…

විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුළු වෙයි.

ගාළුමුවදොර අරගලයේ නිරත පිරිස හා ජනතාව අද උදෑසන දැවැන්ත පෙළපාළියකින් ගාළුමුවදොර සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පැමිණ දහවල් දක්වා කල අරගලයේ ප්‍රථිපලයක් ලෙස දහවල් 2.00 ට පමණ අගමැති කාර්යාලය තුලට ඇතුල්…

ජුලි 09 මහජන අරගලයේ තෙවැනි ඇසට හසුවූ දසුන්

පුරා දින 92 ක් තිස්සේ ගෝල්ෆේස් අරගල භූමියේ නොනවතින අරගලයක් සිදුකල ජනතාව අද (09) එහි අවසන් අදියර ලෙස ජනපති මැදුර අත්පත් කරගෙන ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කෙරෙන සටන සාර්ථකව අවසන්…

සාමකාමීව අරගලයට එක්වන්නැයි සමාජ ක්‍රියාකාරිකයන් හා ස්වෙච්ඡා සංවිධාන ඉල්ලයි.

හෙට දින පැවැත්වීමට නියමිත මහජන අරගලයට සහභාගීවිමේදී කිසිදු ආකාරයක ප්‍රචන්ඩකාරී හෝ හිංසාකාරී ක්‍රියාවනට සහභාගී නොවන ලෙස සමාජ ක්‍රියාකාරිකයන් හා ස්වෙච්ඡා සංවිධාන විසින් ඉල්ලීම් කර ඇත. මාධ්‍ය නිවේදන හා සමාජ මාධ්‍ය…

පීඩාවට පත් ජනතාවට සෙත සලසන “ප්‍රජා මුළුතැන්ගෙය” සමාජ සත්කාරය.

වොයිස් ෆවුන්ඩේෂන් (Voice Foundation) හා රාජගිරිය බෙතනි දේවස්ථානය (Bethany Church) එකමුතුව දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයද සහිතව සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක සේවාව ප්‍රජා මුළුතැන්ගෙය (Community Kitchen) නමින් සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.…

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉන්දියානූ සමාගමට ලබාදීම ගැන කෝප් කමිටුවේදි හෙළිවූ කරුණු.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට දෙන්න තීරණය කළේ ඇයි ද යන්න පිළිබඳව පෙරේදා (10) ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කෝප් කමිටුවේදී සිදුවිය. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය එදින…

ලෝක පරිසර දිනයට සමගාමීව ජෝන් කීල්ස් පදනම වන වගා ව්‍යාපෘතියක් සාර්ථකව සිදුකරයි.

ජෝන් කීල්ස් පදනම පියවර කිහිපයක් යටතේ රත්නපුර, කලවාන සුදුවැලිපොත ප්‍රදේශයේ සිංහරාජ රක්ෂිත වනාන්තරයට යාබදව සිදුකරන වන වගා ව්‍යාපෘතියක් වන ‘Cinnamon Rainforest Restoration Project’ හි පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන්…

මැයි 09 දා කොළඹ රාජකාරී කල පොලිස් නිළධාරීන්ගේ රාජකාරී සටහන් වලට මොකද උනේ ?

ගෝඨාගෝගම සහ මයිනාගෝගමට සිදුකළ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සටහන් යෙදීමෙන් වැලකී ඇති බව මේ වන විට තහවුරු වෙමින් පවතී.2022 මැයි 09 දිනය පුරා සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටි…