Post Views: 317 රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවිය.මෙම අවස්ථාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදා පතිවරු ඇතුළු පිරිසක් සහභාගී විය Post navigation ජනපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කථානායක වෙත එවයි. ජාතික ආරක්ෂාව, නීතිය හා මාධ්‍ය වාර්තාකරණය පිළිබදව මාධ්‍යවේදීන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් දැනුවත් කෙරේ.