Post Views: 344 මහජන අරගලය හේතුවෙන් රටින් පළාගිය ජනපති ගෝටාභය රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවේ තානාපති කාර්යාලය හරහා කථානායක වෙත එවා ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. එම ලිපියේ නිවරද්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒ බව නිවේදනයකින් දැනුවත් කරන බවත් සදහන් වේ. කෙසේ වෙතත් මේ වන විට වැඩ බලන ජනපති ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට දිනයේදි ජනපති ලෙස දිව්රුම් දෙන බවත් වාර්තා වේ. Post navigation විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුළු වෙයි. 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි.