හෙට දින පැවැත්වීමට නියමිත මහජන අරගලයට සහභාගීවිමේදී කිසිදු ආකාරයක ප්‍රචන්ඩකාරී හෝ හිංසාකාරී ක්‍රියාවනට සහභාගී නොවන ලෙස සමාජ ක්‍රියාකාරිකයන් හා ස්වෙච්ඡා සංවිධාන විසින් ඉල්ලීම් කර ඇත.

මාධ්‍ය නිවේදන හා සමාජ මාධ්‍ය සටහන් මගින් ඔවුන් මේ බව සමස්ථ ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටින අතර සාමකාමී අරගලයක් තුලින් තම ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලන අතරම නීත්‍යානූකූල නියෝග පමණක් තම හෘද සාක්ෂියට අවනතව ඉටු කරන ලෙසට රාජකාරීමය වශයෙන් මේ සදහා සම්බන්ධවන ආරක්ෂක අංශ සමාජිකයන්ගෙන් ඉල්ලා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *