Tag: #smn24

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරී සංගමයට වසර 25 යි.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරී සංගමයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ උපදෙස් මත, සර්ව රාත්‍රික…

යක්කල ආයුර්වේද කලාපයට දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ සහාය.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වන යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බවට පත් කිරීම යථාර්තයක් කරලීම උදෙසා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම් හී සහයෝගය ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් දේශීය…

මොරගස්මුල්ල පාසලේ පළමු චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය මෙරට පලමු කාන්තා නි.පොලිස්පති ගෙ ප්‍රධානත්වයෙන්.

රාජගිරිය මොරගස්මුල්ල විද්‍යාලයේ සිසු දරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් ඊයේ (28) එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත ලෙස, ලංකාවේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය මෙන්ම බස්නාහිර පලාත්…

අත්‍යාවශ්‍ය සේවාවක් වූ ඉන්ධන බෙදාහැරීමට බාධාකල ඛනිජ තෙල් නිළධාරීන් ගෙදර යවයි.

රජය විසින් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසට ගැසට් නිවේදන මගින් ප්‍රකාශිත ඉන්ධන බෙදාහැරීමට ඊයේ බාධාවන පරිදි කටයුතු කල සියළුම සේවකයින් අනිවා‍ර්ය නිවාඩු යැවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. මේ…

ඉල්ලීම් නොලැබුනොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

සිය ඉල්ලීම් සඳහා රජයෙන් මෙතෙක් පිළිගත හැකි ප්‍රතිචාරයක් නොලැබීම පිළිබඳව වෘත්තීයවේදීන් ලෙස තමන් සිය අප්‍රසාදය පළ කරන බවත් බදු සංශෝධනය ඇතුළු ගැටළු සදහා රජය දිගින් දිගටම මේ ආකාරයෙන් ක්‍රියාකරන්නේ නම්…

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සමකට අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට…

ඇමති බන්දුලට හූ හඩින් විරෝධය පෑ පිටිපන හංදියට අළුත් නමක්.

හෝමාගම පිටිපන මංසන්දිය අසළ මුල්ගලක් තැබීමේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනට හූ කියා විරෝධය දැක්වීමේ සිදුවීමක් පසුගිය 23 දා සිදුවිය. එසේ විරෝධය පලකල පුද්ගලයාට…

ඛනිජ තෙල් පෞද්ගලීකරණයට එරෙහිව උපවාසයක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට කටයුතු කිරීමට එරෙහිව අද (27) උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත්…

පොලිස්පති ධූරය දේශබන්දුට ? ආණ්ඩුවේ මංත්‍රීවරු ජනපතිට යෝජනා කරයි.

පොලිස්පති ධුරය සඳහා නිර්දේශ වී සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මතයක් ගොඩනඟමින් සිටින්නේ අරගලයට සහාය දැක්වූ දේශපාලන පක්ෂ, නීතීඥ සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් බව මැති ඇමතිවරුන් ජනපතිට කියයි. දේශබන්දු…

මහාමාන්‍ය ඩී. එස් සේනානායක ගුණසමරුව ජනපති ප්‍රධානත්වයෙන්.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල්…