සිය ඉල්ලීම් සඳහා රජයෙන් මෙතෙක් පිළිගත හැකි ප්‍රතිචාරයක් නොලැබීම පිළිබඳව වෘත්තීයවේදීන් ලෙස තමන් සිය අප්‍රසාදය පළ කරන බවත් බදු සංශෝධනය ඇතුළු ගැටළු සදහා රජය දිගින් දිගටම මේ ආකාරයෙන් ක්‍රියාකරන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩවර්ජන ආදී කටයුතු සදහා පියවර ගැනීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *