Post Views: 323 රජය විසින් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසට ගැසට් නිවේදන මගින් ප්‍රකාශිත ඉන්ධන බෙදාහැරීමට ඊයේ බාධාවන පරිදි කටයුතු කල සියළුම සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. මේ පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා සිටින්නේ අනිකුත් සියළුම සේවකයන් නියමිත පරිදි සේවයට වාර්තා කරන ලෙසය. Post navigation ඉල්ලීම් නොලැබුනොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. මොරගස්මුල්ල පාසලේ පළමු චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය මෙරට පලමු කාන්තා නි.පොලිස්පති ගෙ ප්‍රධානත්වයෙන්.