Local News பல்கலைக்கழகங்களில் மானிடவியல் துறையில் பல்வேறு சீர்திருத்தங்கள் மேற்கொள்ளப்படும்உயர் கல்வி இராஜாங்க அமைச்சர் சுரேன் ராகவன் December 15, 2023 kamal siriwardana இலங்கைப் பல்கலைக்கழகங்களில் மானிடவியல் துறையில் விரைவில் பல்வேறு சீர்திருத்தங்களை மேற்கொள்வதற்கு திட்டமிட்டுள்ளதாக உயர்கல்வி இராஜாங்க அமைச்சர் சுரேன் ராகவன் தெரிவித்தார். மேலும், பிராந்தியத்திலும் சர்வதேச அளவிலும் மேற்கொள்ளப்படும் புதிய கல்வி சீர்திருத்தங்கள் தொடர்பான ஆராய்ச்சிகளையும் ஆய்வுகளையும் மேற்கொள்வதற்காக தேசிய உயர்கல்வி அதிகாரசபை…
Local News පාසැල් දරුවන්ට විද්‍යුත් තැපෑල් (E-mail) සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් කරන්න එපා – පොලිස් අපරාධ අංශය කියයි. June 6, 2023 admin පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය…
Local News “සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහල ගිහින්. පුද්ගලික තොරතුරු කිසිවෙකුටත් දෙන්න එපා.” පොලීසිය කියයි. June 6, 2023 admin සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත…
Local News නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් පොසොන් සැමරුමට සංහිදියා පිංකමක්. May 28, 2023 admin එළඹෙන පොසොන් පොහොය නිමිති කොටගෙන නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් කොට්ඨාශයේ සියළු විදුහල්පතින් හා ගුරු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ජායනාවක්, ධර්ම දේශනයක් හා දානමය පුන්‍යකර්මයක් පසුගියදා…
Local News ආර්ථිකය ස්ථාවර කර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් දිය හැකි බව ජනපති පවසයි. May 18, 2023 admin ජනපති හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර…
Local News “Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය කොළඹදී. May 12, 2023 admin “ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අද (12) Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය ආරම්භ විය. සමාරම්භක අවස්ථාවට ප්‍රධාන…
Local News විදුහල්පති පුරප්පාඩු පිරවීම නතරවී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසා බව අධ්‍යාපන ඇමති කියයි. April 26, 2023 admin රාජ්‍ය සේවා කොමිෂන් සභාව වරින් වර වෙනස් මත ඉදිරිපත් කිරීම නිසා විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම අතරමග නතරවි තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. ජාතික ජනබලවේගයේ…
Local News පාසල් දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්න ආවොත් කරන දේ ජනපති කියයි April 19, 2023 admin දරුවන්ගේ අධ්‍යාපනය ගුරුවරුන්ට ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බවත් ලබන සතිය වන විට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට…
Local News මොරගස්මුල්ල පාසලේ පළමු චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය මෙරට පලමු කාන්තා නි.පොලිස්පති ගෙ ප්‍රධානත්වයෙන්. March 29, 2023 admin රාජගිරිය මොරගස්මුල්ල විද්‍යාලයේ සිසු දරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් ඊයේ (28) එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත ලෙස, ලංකාවේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය මෙන්ම බස්නාහිර පලාත්…
Local News චන්දිම වීරක්කොඩි පමණක් කැමැත්ත පලකල නීතී ගැසට් නිවේදනය වැඩි ඡන්දයෙන් පරාද වේ. March 21, 2023 admin නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද (21) වැඩි ජන්දයෙන් පරාජයට පත්වී තිබේ. යෝජනාවට විරුද්ධව ඡන්ද 113 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ගාලු…