Tag: #smn24

කෘෂිකර්මාන්තය ඉහල නැංවීමට ජනතාවට පහසුකම් සලසන බව ඇමති මහින්ද අමරවීර කියයි.

“කෘෂිකර්ම අමාත්‍යාංශයේ එක අංශයක් තිබුනා ඉඩම් ගොඩකිරීමට අනුමැතිය ලබාදෙන අංශයක් මම කිව්වා ඒක වහලා දාන්න කියලා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීම වගාකරන්න උනන්දු කිරීම මිසක් තියන ඒවාත් ගොඩකරන්න ඉඩදෙන එක නෙමේ” යනුවෙන්…

දරුවන්ට ගහන්න දෙමාපියන්ගෙන් අවසර ඉල්ලන පාසල්.

මේ වනවිටදී පාසල් තුල දරුවන් හිංසනයට ලක්වීම යම්තාක් දුරකට අඩුවීමක් පෙන්නුම් කලද තවමත් බොහෝමයක් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල පාසල්වල සමහර ගුරුවරුන් ඉතාම නොමනා ආකාරයට දරුවන් හිංසනයට පීඩනයට පත්…

මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට.

පසුගිය ජනවාරි මස ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමි ට විහාරස්ථානය තුලදී වෙඩිතබා ඝාතනය කිරිමේ සිදුවීමට අදාල සැකකරු අත්අඩංගුවේ සිට පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි…

මැරතන් තරඟයට සහභාගි වූ සිසුවෙකු මියයාම නිසා රෝහලට පහර දුන් මිනිස්සු.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නොතකා බොහෝ පාසල් වල විදුහල්පතිවරු වෙනදා මෙන්ම පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග පවත්වනු දැකිය හැකියි. මේ තත්වය ගැන වෛද්‍යවරු කෙතරම් උපදෙස් ලබාදුන්නද එවන් තරග පැවැත්වීමේදී එකී…

ඉතාලි ජාතික කාන්තාවගේ දිවි ගලවාගත් ජීවිතාරක්ෂකයෝ.

මිරිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ඉතාලි ජාතික සංචාරක කාන්තාවක් දියවැලකට හසුව ගසාගෙන යාමේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් සංචාරක කොට්ඨාසයට අයත් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරින් තිදෙනෙකු විසින් ඇය බේරා ගනු…

ජගත් කාන්තා දිනයේ ලොවෙන් සමුගත් අසහාය හඩ පෞර්ෂය රම්‍යා වනිගසේකර Veteran actress & journalist Ramya Wanigasekara passes away

ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම මාධ්‍යවේදිනියක් ලෙසද කටයුතු කල කලාභූෂණ රම්‍යා වනිගසේකර මහත්මිය අද (2024 මාර්තු මස 08) දින අභාවප්‍රාප්ත වී ඇත. 1936 ජූලි 17 කෑගල්ල කොටියාකුඹුරේදී උපත…

ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිම රාත්‍රී විසිරයාමේ පෙළපාලියකින් සිදු කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පවත්වනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස ගුවන් හමුදා ඉතිහාසයට එක් කරමින්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලියේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව…

අගමැති මාධ්‍ය ලේකම්ගෙන් කාව්‍ය සංග්‍රහයක්.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ විසින් රචිත තරු යතුර කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී සිදුකෙරුනි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අශෝක…

ඝාතන කිහිපයක යතුරුපැදිකරු ලෙස ක්‍රියාකල හිටපු සෙබළා STF වෙඩි පහරින් මරුට.

වැල්ලේ සාරංගගේ මස්සිනා වූ මස් ව්‍යාපාරිකයෙකු පසුගියදා වෙඩිතබා ඝාතනය කල සිදුවීමේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා සුරියවැව ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අළුයම එම…