Tag: #smn24

හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා එජාප හක්මන සංවිධායකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට 2010 ජනාධිපතිවරණය සමයේදී පහර දී තර්ජනයක කල බවට චෝදනා කරමින් එවකට හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක…

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 ඇරඹේ

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 5,108 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සිදුකෙරුණි. ජනාධිපති රනිල්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (19) පස්වරුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී පක්ෂයේ නව…

නීතිපතිගේ සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි.

නීතිපතිවරයා ලෙස වසරක කාලයක් සඳහා නැවත වතාවක් වත්මන් නීතීපති සංජය රාජරත්නම් පත් කිරීමට අදාලව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ යෝජනාව පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ මතය ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව…

“මැතිවරණ අඛන්ඩතාවය වෙනුවෙන් දේශපාලන පක්ෂ භූමිකාව” යන තේමාවෙන් විද්වත් කතිකාවතක්.

ශ්‍රී ලංකාව මේ වෙන විටදී අතිශය වැදගත් දේශපාලන සන්ධිස්ථානයක සිටින අතර ඉදිරි මාස කීපයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සමඟ මෙරට ඡන්දදායකයන් වෙන කවරදාකටත් වඩා දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවක…

එජාප කැස්බෑව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද (9) එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික…

NPP විශ්‍රාමික පොලිස් ජාතික සමුළුවේ දී අනුර ශානිට දුන් පොරොන්දුව.

ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි. හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා මෙම විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානියා ලෙස මෙම…

මහ ගංවතුරේදී තමන් ගැන නොතකා ජීවිත දෙකක් බේරාගත් පාසල් සිසුවිය.

පසුගියදා ඇදහැළුණු මහා වර්ෂාව සමග පාදුක්ක වග ඉරිදාපොළ ප්‍රදේශය හරහා ගලා බසිනා වක් ඔයේ ප්‍රචණ්ඩ සැඩ පහර එක්වරම ඉහල ගොස් තිබුනි. එහි ප්‍රථිපලයක් ලෙස කිසිවෙකුත් නොසිතූ පරිදි මධ්‍යම රාත්‍රියේ අඩි…

ජනපති රනිල් නව දේශපාලන කාර්යාලයක් අරඹයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය ඊයේ (06) පෙරවරුවේ කොළඹ දී විවෘත කළේය.නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය…

හිටපු ජනාධිපති මෛත්‍රිපාල විසින් රොයල් පාක් මිනී මැරුමට වරදකරුවූ ජූඩ් ශමන්ත ජයමහට දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත…