Tag: #smn24media

බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා රටින් පළා යයි.

බංගලාදේශ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැරැල්ල හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලායයි. හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වන අතර ඉන් අනතුරුව ඇය ලන්ඩනය බලා යනු ඇතැයි අනුමාන…

මාධ්‍ය හා සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ වරලත් ආයතනය වෙතින් ජනාධිපති අපේක්ෂකයින් වෙත සංදේශයක්.

මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමටත් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලමින් දස වැදෑරුම් ‍යෝජනාවලියක් ඉදිරිපත් කර ඒවා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුලත් කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පියවර…

සර්වජන බලයේ ජනපති අපේක්ෂක නම් කෙරේ.

සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජනගත කිරීම ඊයේ (04) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමුළුවේදී සිදුකරන ලදී. එහිදී සර්වජන බලය විධායක සභාවේ ඒකමතික තීරණය පරිදි මව්බිම ජනතා පක්‍ෂයේ…

සතියෙම තොරතුරු එක මිටට

අගමැති දිනේෂ්, මහින්දට පිටුපා රනිල් සමග එක් වෙයි.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇත.මේ තීරණය…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින්, කාදිනල් මැල්කම් රංජිත් රදගුරු හිමිපාණන්…

සෙනට් මණ්ඩල ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය.

ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වන සෙනට් මණ්ඩල ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කල බවත් ඒ සදහා අනුමතිය ලද නමුත් මැතිවරණ උණුසුම සමග එවැන්නක් රටට ඉදිරිපත් කිරීම අවස්ථානූකූල…

නීතිඥ අරුණ ලක්සිරිගේ පෙත්සමත් නිෂ්ප්‍රභ කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට…

මැතිවරණ වියදම් නියාමන පනත සහ මැතිවරණ ක්‍රියාවලියට එහි ඇති වැදගත්කම ගැන ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.

ඉදිරි මැතිවරණයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධවත් මැතිවරණ ක්‍රියාවලිය තුළ දී පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් දරනු ලබන වියදම්…

අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් මියයයි. ගායිකා කේ සුජීවාටත් වෙඩි වදී.

අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී සිදුකල වෙඩිතැබීමකදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තවත් හයදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තාවේ. අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ ගොඩනැගිල්ලක ආරම්භකල රූපලාවන්‍ය…