Tag: #smn24media

දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීමේ හැකියාව තවමත් අපට හීනයක්ද ?

Mobile Number Portability (දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීම) පහසුකම ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක ක්‍රමයක්. මේ හරහා ඔබ දැනට භාවිතා කරන දුරකථන ජාලය ඔබෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරයි…

වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වසරක සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ…

ආගමන විගමන පාලක රක්ෂිත ‍බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.

වීසා වංචාව සම්බන්ධයෙන් එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක විසින් ගොනු කරන ලද පෙත්සම් සළකා බැලීමෙන් පසු, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවේ නඩු විභාගය අවසන් වන තුරු ආගමන විගමන…

රාජ්‍ය මාධ්‍ය සදහා නව සභාපතිවරු පත් කෙරේ.

අද (25) වැඩ බාර ගත් නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා නව සභාපතිවරු පත් කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ…

රාජ්‍ය සම්පත් අවභාවිතය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා කරයි TISL ආයතනය කියයි.

2024 ජනාධිපතිවරණය අතරතුර වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අප්‍රසාදය පළ කරයි. පසුගිය සැප්තැම්බර් 4 වන විට TISL වෙත පැමිණිලි 580…

පොලිස් කොමිසමත් නොමඟ යැවූ පොලිස් ලොක්කෝ

වර්ෂ 1966 සැප්තැම්බර් මස 3 දින ව්‍යවස්ථාපිතව ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොලිසිය එළැඹෙන සැප්තැම්බර් මසට වසර 158 ක් සපුරාලනු ලබයි. එවන් මොහොතක මෙරට ජනගහනයේ වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන්ට නීතිය…

තලතා සජබ මංත්‍රීකමෙන් ඉවත් වී රනිල් ට සහාය දෙයි. පොහොට්ටුවේ මංත්‍රී සජිත්ට සහාය දෙයි.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තුවේ දී අද (21) විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළා ය.…

අපි වැඩ පටන් ගන්නෙ 21 න් පස්සෙ.. ජොන්ස්ටන් කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු එළඹෙන අගෝස්තු 21 දින අනුරාධපුරයේ දී පවත්වන මහා ජන රැලියකින් ආරම්භ කරන බව එහි පාර්ලිමේන්තු මංත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. පක්ෂයේ නායකයින්…

“මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතාව ගැන අපට කියන්න” ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාවට කියයි.

2024 ජනාධිපතිවරණ කාලසීමාව තුල මහජන සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සිදුකිරීම යන තේමාවෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ලක් කෙරුනේ රාජ්‍ය…

තරුෂි ඔලිම්පික් තරග කරන්න ඇදපු ඇඳුම් වලට උන දේ

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසවුවට ආසියාව නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට වාර්තා පොතට එක්වන්නට තරුෂි කරුණාරත්නට හැකියාව ලැබී ඇත. 2004 නොවැම්බර් 18 දින උපත ලද තරුෂී තවමත් 19…