Post Views: 428 චුලක්ෂි රණතුංග කියන්නේ මෙරට සිටින දක්ෂ නිරූපණ ශිල්පිණියක් ඇයගේ නවතමයෙන් නිකුත් කල ඡායාරූප පෙලක් මේ දිනවල අන්තර්ජාලයේ විශාල කතාබහකට ලක්වී තිබෙනවා මේ සමග ඇයගේ එම ඡායාරූප සහ තවත් ඇගේ නිරූපණ කිහිපයක්ම පලකර ඇත. දියත උයන පරිශ්‍රයේදි මෙම නව ඡායාරූප ලබාගෙන ඇති බවත් වාර්ථා වේ. Post navigation පියුමි හංසමාලිගේ නවතම ඡායාරූප එකතුවක් Chulakshi Ranathunga 2023 ඇරඹුමට කල පලමු නිරූපණය