චුලක්ෂි රණතුංග කියන්නේ මෙරට සිටින දක්ෂ නිරූපණ ශිල්පිණියක් ඇයගේ නවතමයෙන් නිකුත් කල ඡායාරූප පෙලක් මේ දිනවල අන්තර්ජාලයේ විශාල කතාබහකට ලක්වී තිබෙනවා මේ සමග ඇයගේ එම ඡායාරූප සහ තවත් ඇගේ නිරූපණ කිහිපයක්ම පලකර ඇත.

දියත උයන පරිශ්‍රයේදි මෙම නව ඡායාරූප ලබාගෙන ඇති බවත් වාර්ථා වේ.

One thought on “දියතට ගොස් චුලක්ෂි කල නිරූපණය අන්තර්ජාලය කළඹයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *