Month: January 2023

හේමාස් රෝහල් ප්‍රජා සත්කාරක වැඩසටහන මගින් මෙවරත් ජනතාවට නොමිලයේ දිවා ආහාර සහ වෛද්‍ය සායනයක්.

හේමාස් රෝහල් ජාලය විසින් පසුගිය කොවිඩ් ව්‍යසනයෙන් අනතුරුව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන් ආරම්භ කළ අතර ඒ යටතේ පසුගිය වසරේ මැයි මස සිට සෑම මසකම පොහොය දිනයේදී තලවතුගොඩ…

ශ්‍රී ලංකාව ගැන විදෙස් රටවල ඇති ආකල්පය රුමේනියාවේ සිට කියන කථාව.

ශ්‍රී ලාංකික ප්‍රජාව දේශපාලනිකව,ආගමිකව හා සාමාජීයව බෙදී තම පක්ෂ,පාට සාමාජිකත්වය තරකර ගැනීමට විවිධ ප්‍රචාරක උපක්‍රම සිදුකරමින් එකිනෙකා පරයමින් කටයුතු කරයි. මේ අතර විදේශයන් වල අප රට සම්බන්ධව ඇත්තේ කුමනාකාරයේ අදහසක්ද…

කොටි මරා දැමූ පළමු සෙබළියගේ පියා. සිය මතකය අවධිකරයි.
“හැම අවුරුද්දකම ජනවාරි 2 වෙනිදා මේ කමිසය අඳිනවා පුතේ”

නව වසරකුත් උදා වුනා. හැමෝගෙම ප්‍රාර්ථනය මේ අවුරුද්දෙ විතරක් නෙමෙයි හැමදාමත් මේ ලෝකයේ සාමය සතුට රජ කරන එක. සාමය ගැන කතා කරද්දි අපේ රටට සාමය ගෙන දෙන්න අපේ රණවිරුවන් කල…

2023 ලොව පලමු ධනවතුන් 10 දෙනා මෙන්න. ඉන්දියානුවන් දෙදෙනකුම ඒ අතරට

2022 වසරේ ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු තැන් හිමිකරගෙන සිටි එලෝන් මස්ක් මෙවර නවතම ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවන තැනට පත්ව ඇත. පසුගිය වසර පුරාවටම ඔහු හිමිකාරීත්වය දරන ටෙස්ලා සමාගමෙහි කොටස් වල අගය…

2023 නව වසර උදාව දෙවරක් සැමරීමට ලැබුනු එකම පිරිස.

සමස්ත ලෝකවාසී ජනතාව අතුරින් සුවිශේෂි ලෙසට 2023 වසර උදාව දෙවරක් සැමරීමට වාසනාව ලද පිරිසක් ලෙස ලෝක ඉතිහාසයට එක්වන ජනතාවක් මෙවර වාර්තා විය. ඔවුන් නම්, යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත්…

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා වැඩ බාරගනී.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02) පෙරවරුවේ වැඩ භාර ගන්නා ලදී.හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ කිරීම…

නව වසරේදී කලාකරුවන්ට නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ.

කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996 ක ඉදි කිරීම් කටයුතු මේ වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කරයි. චීන…

ජනතාවට කරන්ට් වද්දන විදුලි බිල වැඩි කරන යෝජනාව අද කැබිනට්ටුවට.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබයි. යෝජිත නව සංශෝධන මගින් විදුලි ඒකකයක් සඳහා අය කරන…

2023 පළමු හදිසි මරණය ලෙස පාසල් සිසුන් දෙදෙනකුගේ මියයාම මාතරින් වාර්තාවේ.

2023 නව වසර සමරමින් මාතර මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (01) සවස් කාලයේ දී රළ පහරට හසු වී මිය ගොස් තිබෙනවා.පාසල් ළමුන් හතර දෙනෙකුගේ කණ්ඩායමක් මෙලෙස මුහුදේ…