International 2023 ලොව පලමු ධනවතුන් 10 දෙනා මෙන්න. ඉන්දියානුවන් දෙදෙනකුම ඒ අතරට January 2, 2023 admin 2022 වසරේ ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු තැන් හිමිකරගෙන සිටි එලෝන් මස්ක් මෙවර නවතම ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවන තැනට පත්ව ඇත. පසුගිය වසර පුරාවටම ඔහු හිමිකාරීත්වය දරන ටෙස්ලා සමාගමෙහි කොටස් වල අගය…
Local News 2023 නව වසර උදාව දෙවරක් සැමරීමට ලැබුනු එකම පිරිස. January 2, 2023 admin සමස්ත ලෝකවාසී ජනතාව අතුරින් සුවිශේෂි ලෙසට 2023 වසර උදාව දෙවරක් සැමරීමට වාසනාව ලද පිරිසක් ලෙස ලෝක ඉතිහාසයට එක්වන ජනතාවක් මෙවර වාර්තා විය. ඔවුන් නම්, යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත්…
Education Local News නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා වැඩ බාරගනී. January 2, 2023 admin ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02) පෙරවරුවේ වැඩ භාර ගන්නා ලදී.හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ කිරීම…
Local News නව වසරේදී කලාකරුවන්ට නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ. January 2, 2023 admin කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996 ක ඉදි කිරීම් කටයුතු මේ වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කරයි. චීන…
Local News ජනතාවට කරන්ට් වද්දන විදුලි බිල වැඩි කරන යෝජනාව අද කැබිනට්ටුවට. January 2, 2023 admin විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබයි. යෝජිත නව සංශෝධන මගින් විදුලි ඒකකයක් සඳහා අය කරන…
Local News 2023 පළමු හදිසි මරණය ලෙස පාසල් සිසුන් දෙදෙනකුගේ මියයාම මාතරින් වාර්තාවේ. January 2, 2023 admin 2023 නව වසර සමරමින් මාතර මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (01) සවස් කාලයේ දී රළ පහරට හසු වී මිය ගොස් තිබෙනවා.පාසල් ළමුන් හතර දෙනෙකුගේ කණ්ඩායමක් මෙලෙස මුහුදේ…