Post Views: 246 2023 නව වසර සමරමින් මාතර මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (01) සවස් කාලයේ දී රළ පහරට හසු වී මිය ගොස් තිබෙනවා.පාසල් ළමුන් හතර දෙනෙකුගේ කණ්ඩායමක් මෙලෙස මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර ඔවුන් දිය නාමින් සිටිය දී මුහුදු රළට ළමුන් හසුවීමත් සමඟ ඉන් දෙදෙනකු ගැඹුරු මුහුදට ගසා ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ දී ප්‍රදේශයේ තරුණයන් හා යුද හමුදා අපදාකළමණාකරණය ඒකකයේ නිළධාරීන් විසින් සිසුන් මුදා ගෙන රෝහල් ගත කර ඇත. මෙම සිසුන් දෙදෙනා ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිට ඇති අතර ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17 වූ අකුරුස්ස ප්‍රදේශයේ පදිංචි පාසල් ළමුන් දෙදෙනෙකි. Post navigation “සක්වල” වැඩසටහනින් සජිත්ගේ 53 වැනි බස් රථ පරිත්‍යාගය අතුරුගිරිය විද්‍යාලයට. ජනතාවට කරන්ට් වද්දන විදුලි බිල වැඩි කරන යෝජනාව අද කැබිනට්ටුවට.