ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02) පෙරවරුවේ වැඩ භාර ගන්නා ලදී.
හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ කිරීම මත විශ්‍රාම යාමෙන් අනතුරුව ජයසුන්දර මහතා ඒ සදහා පත් කර ඇත.

අමිත් ජයසුන්දර මහතා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 21 වන විභාග කොමසාරිස් ජනරාල්වරයා වන අතර ඒ මහතා මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් පාලන වශයෙන් කටයුතු කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *