Category: Business & Sports

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී හර්ෂණි ඉසංකා ගේ “EVER BEAUTY VIP WELLNESS” නවතම රූපලාවන්‍යාගාරය විවෘත කෙරේ.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී හර්ෂණි ඉසංකාගේ නවතම රූපලාවන්‍යාගාරය “EVER BEAUTY VIP WELLNESS” නමින් කොහුවලදි අද (09) දින විවෘත කරන ලදී. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ…

පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොතේ නව පිටුවක් අරඹයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද (09) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවිය.කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයාගේ ආරාධනාව අනුව ප්‍රථම‍යෙන් පන්දුවට පහර දීම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක…

ශ්‍රී ලංකා – ඇෆ්ගන් එක්දින තරග තුන සදහා සංචිතය නම් කරයි.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග 09,11 සහ 14 යන තෙදින පැවත්වීමට නියමිත එක්දින තරග ත්‍රිත්වය සදහා තරග සංචිතය අද (08) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලදී. මෙහිදී හිටපු…

ප්‍රථමවරට දේශීය වෛද්‍ය ව්‍යවසායකයන් ඇගයීමට රන් සම්මාන උළෙලක්.

එළඹෙන මාර්තු මස 05 දින කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේදී පැවැත්වෙන දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව රන් සම්මාන ප්‍රධානෝත්සවය පිලිබදව මාධ්‍යය දැනුවත් කිරීම සදහා වූ සාකච්ඡාවක් පසුගියදා බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.…

Orient Finance නවතම ශාඛාව කිරිබත්ගොඩට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් සහ ජනශක්ති සමූහයට අයත් ආයතනයක් වූ Orient Finance PLC සිය ශාඛා ජාලයේ නවතම ශාඛාව කිරිබත්ගොඩ නගරයේ විවෘත කළේය. තම සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින්…