Category: Local News

2023 පළමු හදිසි මරණය ලෙස පාසල් සිසුන් දෙදෙනකුගේ මියයාම මාතරින් වාර්තාවේ.

2023 නව වසර සමරමින් මාතර මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (01) සවස් කාලයේ දී රළ පහරට හසු වී මිය ගොස් තිබෙනවා.පාසල් ළමුන් හතර දෙනෙකුගේ කණ්ඩායමක් මෙලෙස මුහුදේ…

“සක්වල” වැඩසටහනින් සජිත්ගේ 53 වැනි බස් රථ පරිත්‍යාගය අතුරුගිරිය විද්‍යාලයට.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “සක්වල” වැඩසටහන යටතේ පාසල් වල ප්‍රයෝජනය සදහා බස්රථ ලබාදීම සිදුකරනු ලබන අතර එහි 53 වන බස් රථය අද (28) අතුරුගිරිය මහාමාත්‍ය…

පූජ්‍යපාද ගංගොඩවිල සෝමහිමි ගුණානුස්මරණය ගංගොඩවිල සෝමහිමි පිළිරුව අසලදී.

අපවත්වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 19 වැනි ගුණ සමරු පිංකම අද (26) උන්වහන්සේ උපන් ගම වන ගංගොඩවිල දෙල්කඳ හයිලෙවල් ප්ලාසා ඉදිරිපිටදී ඇති ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ පිළිරුව අභියස දී පැවැත්වුනි.…

ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය සමරා විශේෂ වැඩසටහනක්.

මේ වසරේ යෙදී තිබෙන ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය නිමිත්තෙන් හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කල විශේෂ වැඩසටහනක් ඊයේ (23)…

ආංශික අධීක්ෂණ කාරක සභාවලට තරුණ නියෝජිතයන් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවයි

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභාවලට තරුණ නි‍යෝජිතයන් තෝරා ගැනීම සදහා මේ වන විට අයදුම්පත් කැදවා ඇත.පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් විෂය ක්ෂේත්‍රයන් 17…

වාර්ෂිකව මෙරට නාගරික අප අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යමින් පවතී. ආචාර්ය තුසිත සුගතපාල මහතා කියයි.

කොළඹ නගරය හා මෙරට නාගරික ප්‍රදේශ ආශ්‍රිතව දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණාත්මකව ඉහළ යමින් පවතින බව මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත සුගතපාල මහතා සඳහන් කරයි. ආචාර්ය සුගතපාල මහතා මේ අදහස්…

විදුලි උපකරණ ගබඩාවක විශාල ගිනි ගැනීමක්

කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ පිහිටි භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ අද අළුයම ඇති වූ ගින්නක් නිවා දැමීමට ගිනි නිවන හමුදාව විශාල පරිශ්‍රමයක් දරමින් සිටී. මෙම ගබඩාවේ විදුලි උපකරණ ඇතුළු දැ ගබඩා කර…

මහේස්ත්‍රාත්වරියකට එරෙහි වසර 13 ක් පැරණි නඩුවටකට බරපතල වැඩ සහිත සිර දඩුවම්.

සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකට වරදකරු කරමින් හිටපු මහේස්ත්‍රාත්වරියකට කොළඹ…