Education Local News නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා වැඩ බාරගනී. January 2, 2023 admin ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02) පෙරවරුවේ වැඩ භාර ගන්නා ලදී.හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ කිරීම…
Local News නව වසරේදී කලාකරුවන්ට නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ. January 2, 2023 admin කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996 ක ඉදි කිරීම් කටයුතු මේ වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කරයි. චීන…
Local News ජනතාවට කරන්ට් වද්දන විදුලි බිල වැඩි කරන යෝජනාව අද කැබිනට්ටුවට. January 2, 2023 admin විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබයි. යෝජිත නව සංශෝධන මගින් විදුලි ඒකකයක් සඳහා අය කරන…
Local News 2023 පළමු හදිසි මරණය ලෙස පාසල් සිසුන් දෙදෙනකුගේ මියයාම මාතරින් වාර්තාවේ. January 2, 2023 admin 2023 නව වසර සමරමින් මාතර මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (01) සවස් කාලයේ දී රළ පහරට හසු වී මිය ගොස් තිබෙනවා.පාසල් ළමුන් හතර දෙනෙකුගේ කණ්ඩායමක් මෙලෙස මුහුදේ…
Education Local News “සක්වල” වැඩසටහනින් සජිත්ගේ 53 වැනි බස් රථ පරිත්‍යාගය අතුරුගිරිය විද්‍යාලයට. December 28, 2022 admin විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “සක්වල” වැඩසටහන යටතේ පාසල් වල ප්‍රයෝජනය සදහා බස්රථ ලබාදීම සිදුකරනු ලබන අතර එහි 53 වන බස් රථය අද (28) අතුරුගිරිය මහාමාත්‍ය…
Local News පූජ්‍යපාද ගංගොඩවිල සෝමහිමි ගුණානුස්මරණය ගංගොඩවිල සෝමහිමි පිළිරුව අසලදී. December 26, 2022 admin අපවත්වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 19 වැනි ගුණ සමරු පිංකම අද (26) උන්වහන්සේ උපන් ගම වන ගංගොඩවිල දෙල්කඳ හයිලෙවල් ප්ලාසා ඉදිරිපිටදී ඇති ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ පිළිරුව අභියස දී පැවැත්වුනි.…
Local News ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය සමරා විශේෂ වැඩසටහනක්. December 24, 2022 admin මේ වසරේ යෙදී තිබෙන ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය නිමිත්තෙන් හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කල විශේෂ වැඩසටහනක් ඊයේ (23)…
Local News ආංශික අධීක්ෂණ කාරක සභාවලට තරුණ නියෝජිතයන් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවයි December 16, 2022 admin පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභාවලට තරුණ නියෝජිතයන් තෝරා ගැනීම සදහා මේ වන විට අයදුම්පත් කැදවා ඇත.පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් විෂය ක්ෂේත්‍රයන් 17…
Local News President participates in Colombo Law Faculty 75th Diamond Jubilee December 10, 2022 admin President Ranil Wickremesinghe said that the government would assist the Colombo University to improve its quality. The President made this observation during a discussion at the Dean’s Office of the…
Local News වාර්ෂිකව මෙරට නාගරික අප අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යමින් පවතී. ආචාර්ය තුසිත සුගතපාල මහතා කියයි. December 10, 2022 admin කොළඹ නගරය හා මෙරට නාගරික ප්‍රදේශ ආශ්‍රිතව දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණාත්මකව ඉහළ යමින් පවතින බව මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත සුගතපාල මහතා සඳහන් කරයි. ආචාර්ය සුගතපාල මහතා මේ අදහස්…