Category: Local News

මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය හන්තානයේ දී ජනපති අතින් විවෘත කෙරේ.

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බවත් ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට එම ආර්ථික කොමිසම…

දේශීය හා විදේශීය සංචාරකයින්ට සීතාවක ඔඩිසි නව දුම්රිය සේවාව අද ඇරඹේ

සීතාවක අවිස්සාවේල්ල නව සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමේ අරමුණින් සීතාවකට ඔඩිසි නව දුම්රිය සේවාව ආරම්භ කිරීම අද (15) සිදු කෙරුන අතර සෑම ඉරිදා දිනකම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15…

පළාත් පාලන මැතිවරණය වැලැක්වීමට කල ජිල්මාට් එක හෙලිවේ.

පළාත් පාලන මැතිවරණය තාවකාලිකව අත් හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කල යුධහමුදා විශ්‍රාමික කර්නල් W.M.R.විජේසුන්දර නම් අය අධිකරණ ක්‍රියාමාර්ගයට යාම පිටුපස ආණ්ඩුවේ බළල් අතක් ඇතිබව හෙළිදරව් වන…

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව නිකුත් කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනනේදු, හිටපු පොලිස්පති පූජිත්…

ගාලු මුවදොර අරගල කරුවන් හට මැතිවරණයට ඉදිරිපත්වීමට මහින්ද පක්ෂයක් දෙයි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට සූදානමින් සිටින ගාලුමුවදොර අරගලකරුවන් හට පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට දේශපාලන පක්‍ෂයක් එකඟ වී ඇති බවත්, ඒ සඳහා සාකච්ඡා…

ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු ගංජා කිලෝ 20 ක් සමග STF අත් අඩංගුවට.

මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 20 ක් (පැල 500) සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රී…

ශ්‍රී ලංකාව ගැන විදෙස් රටවල ඇති ආකල්පය රුමේනියාවේ සිට කියන කථාව.

ශ්‍රී ලාංකික ප්‍රජාව දේශපාලනිකව,ආගමිකව හා සාමාජීයව බෙදී තම පක්ෂ,පාට සාමාජිකත්වය තරකර ගැනීමට විවිධ ප්‍රචාරක උපක්‍රම සිදුකරමින් එකිනෙකා පරයමින් කටයුතු කරයි. මේ අතර විදේශයන් වල අප රට සම්බන්ධව ඇත්තේ කුමනාකාරයේ අදහසක්ද…

කොටි මරා දැමූ පළමු සෙබළියගේ පියා. සිය මතකය අවධිකරයි.
“හැම අවුරුද්දකම ජනවාරි 2 වෙනිදා මේ කමිසය අඳිනවා පුතේ”

නව වසරකුත් උදා වුනා. හැමෝගෙම ප්‍රාර්ථනය මේ අවුරුද්දෙ විතරක් නෙමෙයි හැමදාමත් මේ ලෝකයේ සාමය සතුට රජ කරන එක. සාමය ගැන කතා කරද්දි අපේ රටට සාමය ගෙන දෙන්න අපේ රණවිරුවන් කල…

2023 නව වසර උදාව දෙවරක් සැමරීමට ලැබුනු එකම පිරිස.

සමස්ත ලෝකවාසී ජනතාව අතුරින් සුවිශේෂි ලෙසට 2023 වසර උදාව දෙවරක් සැමරීමට වාසනාව ලද පිරිසක් ලෙස ලෝක ඉතිහාසයට එක්වන ජනතාවක් මෙවර වාර්තා විය. ඔවුන් නම්, යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත්…