Category: Local News

මැති ඇමතිවරු නොදන්න ජාතික ආරක්ෂාව… ජාතික ආරක්ෂාව යනු කුමක්ද ?

රටක ජාතික ආරක්ෂාව යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙරට බොහෝ දේශපාලකයන් දෙකොන පටලවාගෙන සිටින ආකාරයක් ජාතික ආරක්ෂාව සම්බන්ධව ඔවුන් කියන ප්‍රකාශ අනුව පෙනී යයි. පසුගියදා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය විජිත…

ලංකා සීනී තිත්ත උන දෙවන සභාපතිත් ඉල්ලා අස්වෙයි.

ලංකා සීනි සමාගම (පුද්ගලික) සමාගමේ (LSCPL) සභාපතිනිය ලෙස කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ඇයගේ මෙම ඉල්ලා අස්වීමට හේතුව ලෙස, ඉහළ…

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අද (17) දින සිට අහෝසියි.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය. පනත් කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කිරීමත් සිදු කරයි. අද පෙ.ව 11.30 සිට ප.ව 5.00…

கனடிய உயர்ஸ்தானிருக்கும் பொதுநிர்வாக அமைச்சருக்கும் இடையில் விசேட சந்திப்பு.

இலங்கைக்கான கனடிய உயர்ஸ்தானிகர் மேன்மைதங்கிய இசபெல் மார்ட்டின் (H.E. Isabelle Martin) அவர்களுக்கும் பொதுநிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் பேராசிரியர் சந்தன அபயரத்ன அவர்களுக்கும் இடையிலான விசேட சந்திப்பொன்று நேற்று (16) அமைச்சின் வளாகத்தில் நடைபெற்றது. இந்தக் கலந்துரையாடலின்…

කැනඩා මහ කොමසාරිස් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්: පළාත් සභා මැතිවරණය සහ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය පිළිබඳවත් සාකච්ඡා.

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (H.E. Isabelle Martin) මහත්මිය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ සුහද හමුවක් අද (16)…

කොළඹ සහ කළුතර වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වෙයි.

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සහ කළුතර වාඩියමංකඩ හංදිය ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි. මින් එක් වෙඩි තැබීමක් කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුව ඇති අතර, ජින්තුපිටිය…

විපක්ෂ ඡන්දත් අරන් මාලිමා උප සභාපති බලංගොඩ නගර සභාවේ සභාපති වෙයි.

ජාතික ජන බලවේගයට බලය හිමි වූ බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස පත්ව සිටි කේ. ජී ප්‍රේමදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට වූ නිලවරණය…

ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ගැන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විශේෂ සාකච්ඡාවක්.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ කමිටු සභාපති වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ගෝල් ඩි හෝල් ශාලාවේදී…

අරගලයේදී මරාදැමුනු මංත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ සැකකරුවන්ට ලැබුනු තීන්දුව.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් අද (11) මරණ දඬුවම නියම කරන ලදී.…