Local News අපිලගේ සාදුට මරනීය තර්ජන March 31, 2025 Chamila Gamage ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි ට අද දහවල් කිසියම් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයක් මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ගොස් පැමිණිලි කර ආරක්ෂාව ඉල්ලා…
Local News පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිසියේම ඉල්ලා අස්වෙයි.SSP Buddhika Manatunga has resigned from the position of Police Media Spokesperson. March 21, 2025 Chamila Gamage පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තීරණයට කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති ජ්‍යෙෂ්ඨ…
Local News කුඩු සළිඳු ගේ ප්‍රධාන ගෝලයෙකු ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන එයි. February 15, 2024 Chamila Gamage අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවා තබාගැනීමේ නියෝග මත අත් අඩංගුවේ පසුවන සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳීන්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා ”…
Business & Sports පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොතේ නව පිටුවක් අරඹයි. February 9, 2024 Chamila Gamage ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද (09) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවිය.කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයාගේ ආරාධනාව අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක…
Local News ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවෙයි. January 19, 2024 Chamila Gamage ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (18) බත්තරමුල්ල ජාතික ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.…
Local News රෝහල් කණිෂ්ඨ සේවක දෙපලකට පහරදුන් චෝදනාවකට විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගනී. January 18, 2024 Chamila Gamage ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මංඩලයේ සේවකයින් දෙදෙනකුට පහරදුන්නේ යැයි කියන චෝදනාවකට එම රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා අද (18) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත්…
Local News රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවට විසදුමක් එන දිනය. January 17, 2024 Chamila Gamage රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන අතරම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන…
Education විපක්ෂ නායක සජිත් ගෙන් නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට පරිඝණක උපාංග. December 26, 2023 Chamila Gamage විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනේ 55 වැනි අදියර යටතේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම…
Local News උත්සව සමයේ විදුලිය හා ඉන්ධන නිසියාකාරව ලබාදෙනවා – ඇමති කංචන කියයි. December 23, 2023 Chamila Gamage මෙම උත්සව සමය තුල හිගයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීමත් අඛන්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමටත් කටයුතු කරන ලෙස සියළුම බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
Local News මාධ්‍යවේදී දිනෙත් වෙනුවෙන් “පොල් කට්ටෙන් එකතු කරමු” නමින් වැඩසටහනක්. December 20, 2023 Chamila Gamage පසුගිය නොවැම්බර් 30 වැනිදා බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්‍රවෘත්ති වාර්තාකරණයක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී කැමරා ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට…