Gossip ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි. Popular Sri Lankan model Chula Padmendra passed away August 31, 2026 kamal siriwardana ජනප්‍රිය ශ්‍රී ලාංකික නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අද (31) දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 46 කි. වසර විස්සකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ…
Social & Environment කාර්මික ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බලශක්ති මාරුව තුලින් බල ගැන්වෙන හරිත බලශක්තිය. August 27, 2026 kamal siriwardana කාර්මික ක්ෂේත්‍රයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට බලශක්ති පරිවර්තනය පත්ව ඇති අතර, පොසිල ඉන්ධන මත රඳා පැවති කර්මාන්ත පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමු කිරීම හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ වැදගත් පියවරක්…
Local News ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා පත් කෙරේ August 20, 2026 kamal siriwardana ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (Deputy Chief of Staff) ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා 2026 අගෝස්තු 18 සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත. ඊට…
Local News සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්. August 18, 2026 kamal siriwardana ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ප්‍රමුඛ කරගනිමින් මෙරට තුළ මඟී ඩ්‍රෝන යානා (Passenger Drone) සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී. අමාත්‍ය…
Local News වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ. August 14, 2026 kamal siriwardana වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව හෙට දිනයේ සිට දෙසැම්බර් මස 31 වන…
Local News වැලිකඩ ගැටුම සම්පූර්ණයෙන් පාලනය කෙරේ. August 7, 2026 kamal siriwardana ඊයේ (6) දින සවස වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය ඇතුළට පිටතින් වැටුණු මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධව එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රාත්‍රී 10.30 පමණ රැදවියන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී ඇත. මේ…
Local News පූජිත් සහ හේමසිරිගේ මරණ දඩුවමත් සමග මෙරට නීතී ක්‍රේෂ්ත්‍රය තුල සිදුව ඇත්තේ කුමක්ද ? July 31, 2026 kamal siriwardana (ගවේෂණාත්මක වාර්තාකරණය – කමල් සිරිවර්ධන)පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට…
International ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි. July 26, 2026 kamal siriwardana ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මධ්‍යම රජය සහ රට පුරා දැවැන්ත විරෝධතාවල නිරත වන “කොක්‍රෝච්…
Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana (ගවේශණාත්මක වාර්තාකරණය කමල් සිරිවර්ධන විසිනි): ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස තේ සහ රබර් වගාවන් හරහා විදේශ විනිමය උපයමින් මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් දක්වන මලයගම් (වතුකරයේ) දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ වසර…
Local News “මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක්” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී. July 15, 2026 kamal siriwardana පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද “මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක්” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. මාධ්‍ය වාර්තාකරණය තුළින් සමාජයේ සමාන සහ සාධාරණ ඉඩකඩක් නිර්මාණය කරමු…!” යන තේමාව…